×

“(මරණයට පත් වී දිරාපත්ව) පස් බවට පත් වූ පසු අපිත් අපගේ මුතුන් 27:67 Sinhala translation

Quran infoSinhalaSurah An-Naml ⮕ (27:67) ayat 67 in Sinhala

27:67 Surah An-Naml ayat 67 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Naml ayat 67 - النَّمل - Page - Juz 20

﴿وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ ﴾
[النَّمل: 67]

“(මරණයට පත් වී දිරාපත්ව) පස් බවට පත් වූ පසු අපිත් අපගේ මුතුන් මිත්තන්ද (පණ දී) නැගිට්ටවනු ලබන්නෙමුද?”යි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ

❮ Previous Next ❯

ترجمة: وقال الذين كفروا أئذا كنا ترابا وآباؤنا أئنا لمخرجون, باللغة السنهالية

﴿وقال الذين كفروا أئذا كنا ترابا وآباؤنا أئنا لمخرجون﴾ [النَّمل: 67]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“(maranayata pat vi dirapatva) pas bavata pat vu pasu apit apage mutun mittanda (pana di) nægittavanu labannemuda?”yi mema pratiksepa karannan pavasannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
“(maraṇayaṭa pat vī dirāpatva) pas bavaṭa pat vū pasu apit apagē mutun mittanda (paṇa dī) nægiṭṭavanu labannemuda?”yi mema pratikṣēpa karannan pavasannāha
Islam House
apa ha apage mutun mittan pas bavata pat va sitiyadi niyata vasayenma api bæhæra karanu labannan vannemu dæyi deviyan pratiksepa kalavun pavasa sitiyeya
Islam House
apa hā apagē mutun mittan pas bavaṭa pat va siṭiyadī niyata vaśayenma api bæhæra karanu labannan vannemu dæyi deviyan pratikṣēpa kaḷavun pavasā siṭiyēya
Islam House
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නන් වන්නෙමු දැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek