×

ප්‍රතික්ෂේප කරන්නන්ව (එවෙලෙ එවෙලේම දඬුවම් නොකර) අපි ප්‍රමාද කිරීම තමන්ට හොඳක් යයි 3:178 Sinhala translation

Quran infoSinhalaSurah al-‘Imran ⮕ (3:178) ayat 178 in Sinhala

3:178 Surah al-‘Imran ayat 178 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah al-‘Imran ayat 178 - آل عِمران - Page - Juz 4

﴿وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّمَا نُمۡلِي لَهُمۡ خَيۡرٞ لِّأَنفُسِهِمۡۚ إِنَّمَا نُمۡلِي لَهُمۡ لِيَزۡدَادُوٓاْ إِثۡمٗاۖ وَلَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴾
[آل عِمران: 178]

ප්‍රතික්ෂේප කරන්නන්ව (එවෙලෙ එවෙලේම දඬුවම් නොකර) අපි ප්‍රමාද කිරීම තමන්ට හොඳක් යයි නියත වශයෙන්ම ඔවුන් නොසිතිය යුතුය. (දඬුවම) අපි ඔවුන්ට ප්‍රමාද කර හරින්නේ, ඔවුන් පාපයෙහි (තව තවත්) අධික කර හැරීමටය. (අවසානයේදී) ඔවුන්ට අවමන් ගෙන දෙන ද`ඩුවම් ඇත

❮ Previous Next ❯

ترجمة: ولا يحسبن الذين كفروا أنما نملي لهم خير لأنفسهم إنما نملي لهم, باللغة السنهالية

﴿ولا يحسبن الذين كفروا أنما نملي لهم خير لأنفسهم إنما نملي لهم﴾ [آل عِمران: 178]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek