×

ඔවුන් සමානයන් තබා නැමදීමට සාක්ෂි වශයෙන් පවසන්නට හැකි යම්කිසි සාධකයක් අපි ඔවුන්ට 30:35 Sinhala translation

Quran infoSinhalaSurah Ar-Rum ⮕ (30:35) ayat 35 in Sinhala

30:35 Surah Ar-Rum ayat 35 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ar-Rum ayat 35 - الرُّوم - Page - Juz 21

﴿أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ ﴾
[الرُّوم: 35]

ඔවුන් සමානයන් තබා නැමදීමට සාක්ෂි වශයෙන් පවසන්නට හැකි යම්කිසි සාධකයක් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමුද? (එසේ කිසිවක් නැත)

❮ Previous Next ❯

ترجمة: أم أنـزلنا عليهم سلطانا فهو يتكلم بما كانوا به يشركون, باللغة السنهالية

﴿أم أنـزلنا عليهم سلطانا فهو يتكلم بما كانوا به يشركون﴾ [الرُّوم: 35]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun samanayan taba næmadimata saksi vasayen pavasannata hæki yamkisi sadhakayak api ovunta laba di ættemuda? (ese kisivak næta)
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovun samānayan tabā næmadīmaṭa sākṣi vaśayen pavasannaṭa hæki yamkisi sādhakayak api ovunṭa labā dī ættemuda? (esē kisivak næta)
Islam House
ese nætahot ovun kavara deyak mata adesa karamin sitiye da e gæna kata karana balayak ovun veta api pahala kalemu da
Islam House
esē nætahot ovun kavara deyak mata ādēśa karamin siṭiyē da ē gæna katā karana balayak ovun veta api pahaḷa kaḷemu da
Islam House
එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන බලයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek