×

(නබියේ!) නියත වශයෙන්ම සම්පූර්ණයෙන් සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ 39:2 Sinhala translation

Quran infoSinhalaSurah Az-Zumar ⮕ (39:2) ayat 2 in Sinhala

39:2 Surah Az-Zumar ayat 2 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Az-Zumar ayat 2 - الزُّمَر - Page - Juz 23

﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ﴾
[الزُّمَر: 2]

(නබියේ!) නියත වශයෙන්ම සම්පූර්ණයෙන් සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් ඔබ සම්පුර්ණයෙන් පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ්ව නමදිමින් සිටිනු. නැමදුම් පිළිවෙත් ඔහුටම අයත්ය

❮ Previous Next ❯

ترجمة: إنا أنـزلنا إليك الكتاب بالحق فاعبد الله مخلصا له الدين, باللغة السنهالية

﴿إنا أنـزلنا إليك الكتاب بالحق فاعبد الله مخلصا له الدين﴾ [الزُّمَر: 2]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) niyata vasayenma sampurnayen satyayen piri mema dharmaya apima oba veta pahala kara ættemu. ebævin oba sampurnayen parisuddha vu manasin yutuva allahva namadimin sitinu. næmadum pilivet ohutama ayatya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) niyata vaśayenma sampūrṇayen satyayen piri mema dharmaya apima oba veta pahaḷa kara ættemu. ebævin oba sampurṇayen pariśuddha vū manasin yutuva allāhva namadimin siṭinu. næmadum piḷivet ohuṭama ayatya
Islam House
niyata vasayenma api oba veta deva granthaya satyayen yutu va pahala kalemu. eheyin oba avamka lesin allahta pamanak dahama puda kota ohuta næmadum karanu
Islam House
niyata vaśayenma api oba veta dēva granthaya satyayen yutu va pahaḷa kaḷemu. eheyin oba avaṁka lesin allāhṭa pamaṇak dahama puda koṭa ohuṭa næmadum karanu
Islam House
නියත වශයෙන්ම අපි ඔබ වෙත දේව ග්‍රන්ථය සත්‍යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek