×

(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද දූතයින් (බොහොමයක් දෙනා) යවා ඇත්තෙමු. ඔවුන්ගෙන් 40:78 Sinhala translation

Quran infoSinhalaSurah Ghafir ⮕ (40:78) ayat 78 in Sinhala

40:78 Surah Ghafir ayat 78 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ghafir ayat 78 - غَافِر - Page - Juz 24

﴿وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ﴾
[غَافِر: 78]

(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද දූතයින් (බොහොමයක් දෙනා) යවා ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙකුගේ ඉතිහාසයන්ම ඔබට පවසා ඇත්තෙමු. ඔවුන්ගෙන් බොහොමයක් දෙනාගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. (මෙම දෙකොට්ටාශයෙන්) කුමන දූතයින් වුවද කම් නැත, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම්කිසි ප්‍රාතිහාර්යයක් ගෙන ඒම ඔවුන්ට හැකි දැයක් නොව. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන අවස්ථාවේදී, (ඔවුන්ට) සාධාරණ ලෙසටම තීන්දු ලබා දෙනු ඇත. (එය) බොරු කරන්නන් ඒ අවස්ථාවේදී පරාජයටම ඇතුළු වනු ඇත

❮ Previous Next ❯

ترجمة: ولقد أرسلنا رسلا من قبلك منهم من قصصنا عليك ومنهم من لم, باللغة السنهالية

﴿ولقد أرسلنا رسلا من قبلك منهم من قصصنا عليك ومنهم من لم﴾ [غَافِر: 78]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) niyata vasayenma api obata perada dutayin (bohomayak dena) yava ættemu. ovungen samaharekuge itihasayanma obata pavasa ættemu. ovungen bohomayak denage itihasayan api obata pævasuve næta. (mema dekottasayen) kumana dutayin vuvada kam næta, allahge anumætiyen torava yamkisi pratiharyayak gena ema ovunta hæki dæyak nova. allahge niyogaya pæminena avasthavedi, (ovunta) sadharana lesatama tindu laba denu æta. (eya) boru karannan e avasthavedi parajayatama ætulu vanu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) niyata vaśayenma api obaṭa perada dūtayin (bohomayak denā) yavā ættemu. ovungen samaharekugē itihāsayanma obaṭa pavasā ættemu. ovungen bohomayak denāgē itihāsayan api obaṭa pævasuvē næta. (mema dekoṭṭāśayen) kumana dūtayin vuvada kam næta, allāhgē anumætiyen torava yamkisi prātihāryayak gena ēma ovunṭa hæki dæyak nova. allāhgē niyōgaya pæmiṇena avasthāvēdī, (ovunṭa) sādhāraṇa lesaṭama tīndu labā denu æta. (eya) boru karannan ē avasthāvēdī parājayaṭama ætuḷu vanu æta
Islam House
obata pera daham dutavaru sæbævinma api evvemu. ovun aturin api oba veta kata vistara kala aya veti. tavada oba veta api kata vistara nokala aya da veti. allahge anumætiyen tora va kisidu sadhakayak gena emata kisidu daham dutayakuta noviya. allahge niyogaya pæmini vita yuktisahagata va tindu karanu læbiya. ehi di væradi kalavun parajita vuha
Islam House
obaṭa pera daham dūtavaru sæbævinma api evvemu. ovun aturin api oba veta katā vistara kaḷa aya veti. tavada oba veta api katā vistara nokaḷa aya da veti. allāhgē anumætiyen tora va kisidu sādhakayak gena ēmaṭa kisidu daham dūtayakuṭa novīya. allāhgē niyōgaya pæmiṇi viṭa yuktisahagata va tīndu karanu læbīya. ehi dī væradi kaḷavun parājita vuha
Islam House
ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek