×

(විශ්වාසවන්තයිනි!) ජලයෙහි දඬයම් කිරීමද, ඒවා ආහාර වශයෙන් ගැනීමද, (ඉහ්රාම් හැඳ සිටින) ඔබටද, 5:96 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ma’idah ⮕ (5:96) ayat 96 in Sinhala

5:96 Surah Al-Ma’idah ayat 96 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ma’idah ayat 96 - المَائدة - Page - Juz 7

﴿أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ﴾
[المَائدة: 96]

(විශ්වාසවන්තයිනි!) ජලයෙහි දඬයම් කිරීමද, ඒවා ආහාර වශයෙන් ගැනීමද, (ඉහ්රාම් හැඳ සිටින) ඔබටද, (අනිත්) වන්ඳනාකරුවන්ටද, ප්‍රයෝජනයක් අත් කර දීමේ අදහසින් අනුමත කරනු ලැබ ඇත්තේය. එහෙත් ඔබ ඉහ්රාම් හැඳ සිටින තුරු (ජල තටාකයක මිස) ගොඩ බිමදී දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. එබැවින් අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය

❮ Previous Next ❯

ترجمة: أحل لكم صيد البحر وطعامه متاعا لكم وللسيارة وحرم عليكم صيد البر, باللغة السنهالية

﴿أحل لكم صيد البحر وطعامه متاعا لكم وللسيارة وحرم عليكم صيد البر﴾ [المَائدة: 96]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(visvasavantayini!) jalayehi dandayam kirimada, eva ahara vasayen gænimada, (ihram hænda sitina) obatada, (anit) vanndanakaruvantada, prayojanayak at kara dime adahasin anumata karanu læba ætteya. ehet oba ihram hænda sitina turu (jala tatakayaka misa) goda bimadi dandayam kirima obata tahanam karanu læba ætteya. ebævin allahta biya vi (katayutu) karanu. ohu vetama oba ekarasi karanu labannehuya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(viśvāsavantayini!) jalayehi dan̆ḍayam kirīmada, ēvā āhāra vaśayen gænīmada, (ihrām hæn̆da siṭina) obaṭada, (anit) vann̆danākaruvanṭada, prayōjanayak at kara dīmē adahasin anumata karanu læba ættēya. ehet oba ihrām hæn̆da siṭina turu (jala taṭākayaka misa) goḍa bimadī dan̆ḍayam kirīma obaṭa tahanam karanu læba ættēya. ebævin allāhṭa biya vī (kaṭayutu) karanu. ohu vetama oba ēkarāśī karanu labannehuya
Islam House
numbala ha numbalage pravahana satun bhukti vidinu pinisa muhudu satun dandayam kirima ha eya aharayata gænima numbalata anumata karana ladi. namut ihram tattvaye sitina kaltak godabima satun dandayam kirima numbalata tahanam karana ladi. tavada numbala kavareku veta ek ræs karanu labannehu da evan allahta numbala biya bætimat vanu
Islam House
num̆balā hā num̆balāgē pravāhana satun bhukti vidinu piṇisa muhudu satun dan̆ḍayam kirīma hā eya āhārayaṭa gænīma num̆balāṭa anumata karana ladī. namut ihrām tattvayē siṭina kaltāk goḍabima satun dan̆ḍayam kirīma num̆balāṭa tahanam karana ladī. tavada num̆balā kavareku veta ek ræs karanu labannehu da evan allāhṭa num̆balā biya bætimat vanu
Islam House
නුඹලා හා නුඹලාගේ ප්‍රවාහන සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදී. නමුත් ඉහ්රාම් තත්ත්වයේ සිටින කල්තාක් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදී. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek