×

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වනු. ඔබ (ඔහුගේ දේශනාවන්ට) සවන් දී 8:20 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anfal ⮕ (8:20) ayat 20 in Sinhala

8:20 Surah Al-Anfal ayat 20 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anfal ayat 20 - الأنفَال - Page - Juz 9

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ ﴾
[الأنفَال: 20]

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වනු. ඔබ (ඔහුගේ දේශනාවන්ට) සවන් දී (පසුව) ඔහුගෙන් ඈත් නොවනු

❮ Previous Next ❯

ترجمة: ياأيها الذين آمنوا أطيعوا الله ورسوله ولا تولوا عنه وأنتم تسمعون, باللغة السنهالية

﴿ياأيها الذين آمنوا أطيعوا الله ورسوله ولا تولوا عنه وأنتم تسمعون﴾ [الأنفَال: 20]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasavantayini! oba allahtada, ohuge dutayatada avanata vanu. oba (ohuge desanavanta) savan di (pasuva) ohugen æt novanu
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsavantayini! oba allāhṭada, ohugē dūtayāṭada avanata vanu. oba (ohugē dēśanāvanṭa) savan dī (pasuva) ohugen ǣt novanu
Islam House
visvasa kalavuni!, numbala allahta ha ohuge dharma dutayananta avanata vanu. numbala savan demin sitiya di (ohuta pitupa) ohugen numbala hæri noyanu
Islam House
viśvāsa kaḷavuni!, num̆balā allāhṭa hā ohugē dharma dūtayāṇanṭa avanata vanu. num̆balā savan demin siṭiya dī (ohuṭa piṭupā) ohugen num̆balā hærī noyanu
Islam House
විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වනු. නුඹලා සවන් දෙමින් සිටිය දී (ඔහුට පිටුපා) ඔහුගෙන් නුඹලා හැරී නොයනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek