×

කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටින් පිටමං වී අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද, 9:20 Sinhala translation

Quran infoSinhalaSurah At-Taubah ⮕ (9:20) ayat 20 in Sinhala

9:20 Surah At-Taubah ayat 20 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah At-Taubah ayat 20 - التوبَة - Page - Juz 10

﴿ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ أَعۡظَمُ دَرَجَةً عِندَ ٱللَّهِۚ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ ﴾
[التوبَة: 20]

කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටින් පිටමං වී අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර, යුද්ධ කරන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ පදවි අත් කර ගත් අයයි. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළ අයයි

❮ Previous Next ❯

ترجمة: الذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله بأموالهم وأنفسهم أعظم درجة عند, باللغة السنهالية

﴿الذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله بأموالهم وأنفسهم أعظم درجة عند﴾ [التوبَة: 20]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun visvasaya taba (tamange) ratin pitamam vi allahge margayehi tamange vastunda, panada, puja kara, yuddha karannoda, ovun allahge sannidhanayehi imahat vu padavi at kara gat ayayi. mevænnanma niyata vasayenma jayagrahanaya kala ayayi
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun viśvāsaya tabā (tamangē) raṭin piṭamaṁ vī allāhgē mārgayehi tamangē vastūnda, paṇada, pūjā kara, yuddha karannōda, ovun allāhgē sannidhānayehi imahat vū padavi at kara gat ayayi. mevænnanma niyata vaśayenma jayagrahaṇaya kaḷa ayayi
Islam House
visvasa kota (tama vasasthana valin) nikma gos allahge margaye tama dhanaya ha jivita parityaga kalavun allah abiyasa nilayen ati mahat aya veti. tavada jayagrahakayo ovuhumaya
Islam House
viśvāsa koṭa (tama vāsasthāna valin) nikma gos allāhgē mārgayē tama dhanaya hā jīvita parityāga kaḷavun allāh abiyasa nilayen ati mahat aya veti. tavada jayagrahakayō ovuhumaya
Islam House
විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek