×

(නබියේ!) ඔවුන්ගේ වස්තූන්ද ඔවුන්ගේ ජනතාවද, (වැඩි වී තිබීම) ඔබව මවිතයට පත් නොකෙරෙත්වා! 9:55 Sinhala translation

Quran infoSinhalaSurah At-Taubah ⮕ (9:55) ayat 55 in Sinhala

9:55 Surah At-Taubah ayat 55 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah At-Taubah ayat 55 - التوبَة - Page - Juz 10

﴿فَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ ﴾
[التوبَة: 55]

(නබියේ!) ඔවුන්ගේ වස්තූන්ද ඔවුන්ගේ ජනතාවද, (වැඩි වී තිබීම) ඔබව මවිතයට පත් නොකෙරෙත්වා! අල්ලාහ් (ඒවා ඔවුන්ට ලබා දී) ඒවා මගින් ඔවුන්ව මෙලොව ජීවිතයේම දඬුවම් කිරීමට නියත වශයෙන්ම අදහස් කරන්නේය. තවද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටියදී ඔවුන්ගේ පණ යාමද (අදහස් කරන්නේය)

❮ Previous Next ❯

ترجمة: فلا تعجبك أموالهم ولا أولادهم إنما يريد الله ليعذبهم بها في الحياة, باللغة السنهالية

﴿فلا تعجبك أموالهم ولا أولادهم إنما يريد الله ليعذبهم بها في الحياة﴾ [التوبَة: 55]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) ovunge vastunda ovunge janatavada, (vædi vi tibima) obava mavitayata pat nokeretva! allah (eva ovunta laba di) eva magin ovunva melova jivitayema danduvam kirimata niyata vasayenma adahas karanneya. tavada ovun pratiksepa karannan vasayen sitiyadi ovunge pana yamada (adahas karanneya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) ovungē vastūnda ovungē janatāvada, (væḍi vī tibīma) obava mavitayaṭa pat nokeretvā! allāh (ēvā ovunṭa labā dī) ēvā magin ovunva melova jīvitayēma dan̆ḍuvam kirīmaṭa niyata vaśayenma adahas karannēya. tavada ovun pratikṣēpa karannan vaśayen siṭiyadī ovungē paṇa yāmada (adahas karannēya)
Islam House
ovunge vastuva ha ovunge daruvan numba va mavitayata pat nokala yutuya. allah apeksa karanuye melova jivitaye di eva magin ovunata danduvam kirimata ha ovun pratiksepa karannan va sitiyadi ovunge jivita bæhæra vi yamataya
Islam House
ovungē vastuva hā ovungē daruvan num̆ba va mavitayaṭa pat nokaḷa yutuya. allāh apēkṣā karanuyē melova jīvitayē dī ēvā magin ovunaṭa dan̆ḍuvam kirīmaṭa hā ovun pratikṣēpa karannan va siṭiyadī ovungē jīvita bæhæra vī yāmaṭaya
Islam House
ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මගින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමටය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek