×

ඔබගේ හෘදය දැඩි කිරීම සඳහාම අපගේ දූතයින්ගේ ඉතිහාසයන්ගෙන් මේවා සියල්ල අපි ඔබට 11:120 Sinhala translation

Quran infoSinhalaSurah Hud ⮕ (11:120) ayat 120 in Sinhala

11:120 Surah Hud ayat 120 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Hud ayat 120 - هُود - Page - Juz 12

﴿وَكُلّٗا نَّقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَۚ وَجَآءَكَ فِي هَٰذِهِ ٱلۡحَقُّ وَمَوۡعِظَةٞ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴾
[هُود: 120]

ඔබගේ හෘදය දැඩි කිරීම සඳහාම අපගේ දූතයින්ගේ ඉතිහාසයන්ගෙන් මේවා සියල්ල අපි ඔබට පැවසුවෙමු. මේවායෙහි ඔබට සත්‍යයද, හොඳ ඔවදන්ද විශ්වාසවන්තයින්ට මතක් කිරීමක්ද ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: وكلا نقص عليك من أنباء الرسل ما نثبت به فؤادك وجاءك في, باللغة السنهالية

﴿وكلا نقص عليك من أنباء الرسل ما نثبت به فؤادك وجاءك في﴾ [هُود: 120]

Naseem Ismail And Masoor Maulana, Kaleel
obage hrdaya dædi kirima sandahama apage dutayinge itihasayangen meva siyalla api obata pævasuvemu. mevayehi obata satyayada, honda ovadanda visvasavantayinta matak kirimakda ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
obagē hṛdaya dæḍi kirīma san̆dahāma apagē dūtayingē itihāsayangen mēvā siyalla api obaṭa pævasuvemu. mēvāyehi obaṭa satyayada, hon̆da ovadanda viśvāsavantayinṭa matak kirīmakda ættēya
Islam House
dharma dutayinge puvat aturin numba veta apa danva sitina siyalu siduvim keseda yat, emagin numbage hadavat api sthavara tatvayata pat karamu. tavada mehi satyaya pilibanda avabodayak da, deva visvasavantayin sandaha vu upades ha menehi kirim da numba hamuvata pæmina æta
Islam House
dharma dūtayingē puvat aturin num̆ba veta apa danvā siṭina siyalu siduvīm kesēda yat, emagin num̆bagē hadavat api sthāvara tatvayaṭa pat karamu. tavada mehi satyaya piḷiban̆da avabōdayak da, dēva viśvāsavantayin san̆dahā vū upades hā menehi kirīm da num̆ba hamuvaṭa pæmiṇa æta
Islam House
ධර්ම දූතයින්ගේ පුවත් අතුරින් නුඹ වෙත අප දන්වා සිටින සියලු සිදුවීම් කෙසේද යත්, එමගින් නුඹගේ හදවත් අපි ස්ථාවර තත්වයට පත් කරමු. තවද මෙහි සත්‍යය පිළිබඳ අවබෝදයක් ද, දේව විශ්වාසවන්තයින් සඳහා වූ උපදෙස් හා මෙනෙහි කිරීම් ද නුඹ හමුවට පැමිණ ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek