×

විශ්වාසය නොතැබූවන්ට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ, ඔබගේ මාර්ගයෙහි (හිතූ මතේ ඔබගේ 11:121 Sinhala translation

Quran infoSinhalaSurah Hud ⮕ (11:121) ayat 121 in Sinhala

11:121 Surah Hud ayat 121 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Hud ayat 121 - هُود - Page - Juz 12

﴿وَقُل لِّلَّذِينَ لَا يُؤۡمِنُونَ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنَّا عَٰمِلُونَ ﴾
[هُود: 121]

විශ්වාසය නොතැබූවන්ට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ, ඔබගේ මාර්ගයෙහි (හිතූ මතේ ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපිද, (අපගේ මාර්ගයෙහි) කරමින් සිටින්නෙමු”

❮ Previous Next ❯

ترجمة: وقل للذين لا يؤمنون اعملوا على مكانتكم إنا عاملون, باللغة السنهالية

﴿وقل للذين لا يؤمنون اعملوا على مكانتكم إنا عاملون﴾ [هُود: 121]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasaya notæbuvanta (nabiye!) oba mese pavasanu: “oba, obage margayehi (hitu mate obage karanavan) karamin sitinu. niyata vasayenma apida, (apage margayehi) karamin sitinnemu”
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsaya notæbūvanṭa (nabiyē!) oba mesē pavasanu: “oba, obagē mārgayehi (hitū matē obagē kāraṇāvan) karamin siṭinu. niyata vaśayenma apida, (apagē mārgayehi) karamin siṭinnemu”
Islam House
numbala numbalage sthanaye sita kriya karanu. sæbævinma apa da kriya karannan vemu yæyi visvasa nokarannanhata (nabivaraya) numba pavasanu
Islam House
num̆balā num̆balāgē sthānayē siṭa kriyā karanu. sæbævinma apa da kriyā karannan vemu yæyi viśvāsa nokarannanhaṭa (nabivaraya) num̆ba pavasanu
Islam House
නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින්ම අප ද ක්‍රියා කරන්නන් වෙමු යැයි විශ්වාස නොකරන්නන්හට (නබිවරය) නුඹ පවසනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek