×

(එබැවින්) ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ෆිර්අව්න්ගේ නියෝගය (ඔහුගේ සමූහය) 11:97 Sinhala translation

Quran infoSinhalaSurah Hud ⮕ (11:97) ayat 97 in Sinhala

11:97 Surah Hud ayat 97 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Hud ayat 97 - هُود - Page - Juz 12

﴿إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱتَّبَعُوٓاْ أَمۡرَ فِرۡعَوۡنَۖ وَمَآ أَمۡرُ فِرۡعَوۡنَ بِرَشِيدٖ ﴾
[هُود: 97]

(එබැවින්) ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ෆිර්අව්න්ගේ නියෝගය (ඔහුගේ සමූහය) අනුගමනය කරමින් සිටියහ. ෆිර්අව්න්ගේ නියෝගයන් නම්, ඍජු මාර්ගයෙහි තිබුනේ නැත

❮ Previous Next ❯

ترجمة: إلى فرعون وملئه فاتبعوا أمر فرعون وما أمر فرعون برشيد, باللغة السنهالية

﴿إلى فرعون وملئه فاتبعوا أمر فرعون وما أمر فرعون برشيد﴾ [هُود: 97]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ebævin) firavn vetada, ohuge pradhanin vetada (ohu giyeya). firavnge niyogaya (ohuge samuhaya) anugamanaya karamin sitiyaha. firavnge niyogayan nam, rju margayehi tibune næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ebævin) firavn vetada, ohugē pradhānīn vetada (ohu giyēya). firavngē niyōgaya (ohugē samūhaya) anugamanaya karamin siṭiyaha. firavngē niyōgayan nam, ṛju mārgayehi tibunē næta
Islam House
firavun ha ohuge pradhanin veta (musa pæminiyeya). namut ovuhu firavunge niyogaya pilipæddaha. firavunge niyogaya niværadi (buddhimat) ekak noviya
Islam House
firavun hā ohugē pradhānīn veta (mūsā pæmiṇiyēya). namut ovuhu firavungē niyōgaya piḷipæddāha. firavungē niyōgaya niværadi (buddhimat) ekak novīya
Islam House
ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත (මූසා පැමිණියේය). නමුත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි (බුද්ධිමත්) එකක් නොවීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek