×

ඔබට පෙර (විවිධ රටවැසියන්ටද) අපි යැවූ දූතයින්, ඒ රටවල්හි සිටි මිනිසුන්ම මිස, 12:109 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:109) ayat 109 in Sinhala

12:109 Surah Yusuf ayat 109 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 109 - يُوسُف - Page - Juz 13

﴿وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِم مِّنۡ أَهۡلِ ٱلۡقُرَىٰٓۗ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۗ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ٱتَّقَوۡاْۚ أَفَلَا تَعۡقِلُونَ ﴾
[يُوسُف: 109]

ඔබට පෙර (විවිධ රටවැසියන්ටද) අපි යැවූ දූතයින්, ඒ රටවල්හි සිටි මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නැත. එහෙත් ඔවුන්ට (අපගේ නියෝගයන්) වහී මගින් දැනුම් දුන්නෙමු. මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? (එසේ සංචාරය කළේ නම්), මොවුන්ට පෙර විසූ අයගේ අවසානය කුමක් වූයේද යන්න ඔවුන් දැක ගන්නෙහුය. පරලොව නිවසම භය භක්තිකයින්ට ඉතාමත් උසස් වන්නේය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවෙද

❮ Previous Next ❯

ترجمة: وما أرسلنا من قبلك إلا رجالا نوحي إليهم من أهل القرى أفلم, باللغة السنهالية

﴿وما أرسلنا من قبلك إلا رجالا نوحي إليهم من أهل القرى أفلم﴾ [يُوسُف: 109]

Naseem Ismail And Masoor Maulana, Kaleel
obata pera (vividha ratavæsiyantada) api yævu dutayin, e ratavalhi siti minisunma misa, vena kisiveku næta. ehet ovunta (apage niyogayan) vahi magin dænum dunnemu. movun bhumiyehi samcaraya kale nædda? (ese samcaraya kale nam), movunta pera visu ayage avasanaya kumak vuyeda yanna ovun dæka gannehuya. paralova nivasama bhaya bhaktikayinta itamat usas vanneya. (metaram dæyakvat) oba dæna gata yutu noveda
Naseem Ismail And Masoor Maulana, Kaleel
obaṭa pera (vividha raṭavæsiyanṭada) api yævū dūtayin, ē raṭavalhi siṭi minisunma misa, vena kisiveku næta. ehet ovunṭa (apagē niyōgayan) vahī magin dænum dunnemu. movun bhūmiyehi saṁcāraya kaḷē nædda? (esē saṁcāraya kaḷē nam), movunṭa pera visū ayagē avasānaya kumak vūyēda yanna ovun dæka gannehuya. paralova nivasama bhaya bhaktikayinṭa itāmat usas vannēya. (metaram dæyakvat) oba dæna gata yutu noveda
Islam House
(nabivaraya) numbata pera (vividha gam palatvalata) panividakaruvan (rasulvarun) lesa apa visin vahi (deva vadan) pahalakarana lada siyallanma pirimin lesa ha ema nagaravalata ayat pirisak vuha. ovuhu mahapolovehi særisara adhiksanaya kara nobalannoda? ese kale nam ovunata pera sitiyavunge avasanaya kese vi dæyi ovunata dækagata hækiva tibuni. biya bætimat ayata avasan nivahana utumya. numbala vataha nogannehu da
Islam House
(nabivaraya) num̆baṭa pera (vividha gam paḷātvalaṭa) paṇiviḍakaruvan (rasūlvarun) lesa apa visin vahī (dēva vadan) pahalakarana lada siyallanma pirimin lesa hā ema nagaravalaṭa ayat pirisak vūha. ovuhu mahapoḷovehi særisarā adhīkṣaṇaya kara nobalannōda? esē kaḷē nam ovunaṭa pera siṭiyavungē avasānaya kesē vī dæyi ovunaṭa dækagata hækiva tibuṇi. biya bætimat ayaṭa avasan nivahana utumya. num̆balā vaṭahā nogannehu da
Islam House
(නබිවරය) නුඹට පෙර (විවිධ ගම් පළාත්වලට) පණිවිඩකරුවන් (රසූල්වරුන්) ලෙස අප විසින් වහී (දේව වදන්) පහලකරන ලද සියල්ලන්ම පිරිමින් ලෙස හා එම නගරවලට අයත් පිරිසක් වූහ. ඔවුහු මහපොළොවෙහි සැරිසරා අධීක්ෂණය කර නොබලන්නෝද? එසේ කළේ නම් ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුනට දැකගත හැකිව තිබුණි. බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම්ය. නුඹලා වටහා නොගන්නෙහු ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek