×

(අපගේ) දුතයින් (තමන්ව) බොරුකාරයින් බවට පත් කරනු ලැබුවේය යයි විශ්වාසය බිඳී යන 12:110 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:110) ayat 110 in Sinhala

12:110 Surah Yusuf ayat 110 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 110 - يُوسُف - Page - Juz 13

﴿حَتَّىٰٓ إِذَا ٱسۡتَيۡـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓاْ أَنَّهُمۡ قَدۡ كُذِبُواْ جَآءَهُمۡ نَصۡرُنَا فَنُجِّيَ مَن نَّشَآءُۖ وَلَا يُرَدُّ بَأۡسُنَا عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ ﴾
[يُوسُف: 110]

(අපගේ) දුතයින් (තමන්ව) බොරුකාරයින් බවට පත් කරනු ලැබුවේය යයි විශ්වාසය බිඳී යන තුරු (එම අපරාධකාරයින්ව අපි අත්හැර දමා තිබුණෙමු. පසුව) අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණ සේන්දු විය. අපි කැමත්තන්ව බේරා ගන්නෙමු. අපගේ දඬුවම වැරදි කරන ජනතාවගෙන් පහ කර හැරීමට කිසිවෙකුටත් නොහැකිය

❮ Previous Next ❯

ترجمة: حتى إذا استيأس الرسل وظنوا أنهم قد كذبوا جاءهم نصرنا فنجي من, باللغة السنهالية

﴿حتى إذا استيأس الرسل وظنوا أنهم قد كذبوا جاءهم نصرنا فنجي من﴾ [يُوسُف: 110]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(apage) dutayin (tamanva) borukarayin bavata pat karanu læbuveya yayi visvasaya bindi yana turu (ema aparadhakarayinva api athæra dama tibunemu. pasuva) apage udavva ovun veta pæmina sendu viya. api kæmattanva bera gannemu. apage danduvama væradi karana janatavagen paha kara hærimata kisivekutat nohækiya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(apagē) dutayin (tamanva) borukārayin bavaṭa pat karanu læbuvēya yayi viśvāsaya bin̆dī yana turu (ema aparādhakārayinva api athæra damā tibuṇemu. pasuva) apagē udavva ovun veta pæmiṇa sēndu viya. api kæmattanva bērā gannemu. apagē dan̆ḍuvama væradi karana janatāvagen paha kara hærīmaṭa kisivekuṭat nohækiya
Islam House
rasulvarun balaporottu sun vu vita niyata vasayenma taman boru karanu læbu bava situha. (evita) apage upakaraya ovun veta pæminiyeya. apa abhimata karana aya va mudava ganu læbiya. apage danduvama væradikara janayagen valakvanu nolæbe
Islam House
rasūlvarun balāporottu sun vū viṭa niyata vaśayenma taman boru karanu læbū bava sitūha. (eviṭa) apagē upakāraya ovun veta pæmiṇiyēya. apa abhimata karana aya va mudavā ganu læbīya. apagē dan̆ḍuvama væradikāra janayāgen vaḷakvanu nolæbē
Islam House
රසූල්වරුන් බලාපොරොත්තු සුන් වූ විට නියත වශයෙන්ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේය. අප අභිමත කරන අය ව මුදවා ගනු ලැබීය. අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නොලැබේ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek