×

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙයම මගේ (ඍජු) මාර්ගයයි. මා (ඔබව) අල්ලාහ් දෙසට 12:108 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:108) ayat 108 in Sinhala

12:108 Surah Yusuf ayat 108 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 108 - يُوسُف - Page - Juz 13

﴿قُلۡ هَٰذِهِۦ سَبِيلِيٓ أَدۡعُوٓاْ إِلَى ٱللَّهِۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِيۖ وَسُبۡحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴾
[يُوسُف: 108]

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙයම මගේ (ඍජු) මාර්ගයයි. මා (ඔබව) අල්ලාහ් දෙසට ආරාධනා කරන්නෙමි. පැහැදිලි සාධකයන් කෙරෙහිම මමද, මාව අනුගමන කරන්නන්ද සිටින්නෙමු. (සමානයන් හා සහායයන්ගෙන් ඈත්ව) අල්ලාහ් ඉතාමත් පරිශූද්ධවන්තයෙකි. එබැවින් (ඔහුට) සමානයන් තබන්නන්ගෙන් මමත් කෙනෙකු නොව”

❮ Previous Next ❯

ترجمة: قل هذه سبيلي أدعو إلى الله على بصيرة أنا ومن اتبعني وسبحان, باللغة السنهالية

﴿قل هذه سبيلي أدعو إلى الله على بصيرة أنا ومن اتبعني وسبحان﴾ [يُوسُف: 108]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) oba mese pavasanu: “meyama mage (rju) margayayi. ma (obava) allah desata aradhana karannemi. pæhædili sadhakayan kerehima mamada, mava anugamana karannanda sitinnemu. (samanayan ha sahayayangen ætva) allah itamat parisuddhavantayeki. ebævin (ohuta) samanayan tabannangen mamat keneku nova”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) oba mesē pavasanu: “meyama magē (ṛju) mārgayayi. mā (obava) allāh desaṭa ārādhanā karannemi. pæhædili sādhakayan kerehima mamada, māva anugamana karannanda siṭinnemu. (samānayan hā sahāyayangen ǣtva) allāh itāmat pariśūddhavantayeki. ebævin (ohuṭa) samānayan tabannangen mamat keneku nova”
Islam House
meya mage margayayi. allah veta mama ærayum karami. ma ha ma anugamanaya kalavun pæhædili sadhaka mata sitimu. tavada allah supivituruya. mama adesa karannan aturin keneku novemi yæyi numba pavasanu
Islam House
meya māgē mārgayayi. allāh veta mama ærayum karami. mā hā mā anugamanaya kaḷavun pæhædili sādhaka mata siṭimu. tavada allāh supivituruya. mama ādēśa karannan aturin keneku novemi yæyi num̆ba pavasanu
Islam House
මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටිමු. තවද අල්ලාහ් සුපිවිතුරුය. මම ආදේශ කරන්නන් අතුරින් කෙනෙකු නොවෙමි යැයි නුඹ පවසනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek