×

යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුය යයිම 12:15 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:15) ayat 15 in Sinhala

12:15 Surah Yusuf ayat 15 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 15 - يُوسُف - Page - Juz 12

﴿فَلَمَّا ذَهَبُواْ بِهِۦ وَأَجۡمَعُوٓاْ أَن يَجۡعَلُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّۚ وَأَوۡحَيۡنَآ إِلَيۡهِ لَتُنَبِّئَنَّهُم بِأَمۡرِهِمۡ هَٰذَا وَهُمۡ لَا يَشۡعُرُونَ ﴾
[يُوسُف: 15]

යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුය යයිම ඔවුන් සියල්ලන්ම ඒකරාශී වී තීරණයක් කර ගනිමින් (වීසි කර) දැමූහ. “ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන (කලකදී) ඔබ ඔවුන්ට දැනුම් දෙන්නෙහිය. ඒ අවස්ථාවේදී ඔවුන් (ඔබව) දැන ගන්නේද නැත” යයි අපි යූසුෆ්ට වහී දැනුම් දුන්නෙමු

❮ Previous Next ❯

ترجمة: فلما ذهبوا به وأجمعوا أن يجعلوه في غيابت الجب وأوحينا إليه لتنبئنهم, باللغة السنهالية

﴿فلما ذهبوا به وأجمعوا أن يجعلوه في غيابت الجب وأوحينا إليه لتنبئنهم﴾ [يُوسُف: 15]

Naseem Ismail And Masoor Maulana, Kaleel
yusufva kændavagena gos ohuva gæmburu palu lindaka visi kara dæmiya yutuya yayima ovun siyallanma ekarasi vi tiranayak kara ganimin (visi kara) dæmuha. “ovunge mema kriyava gæna (kalakadi) oba ovunta dænum dennehiya. e avasthavedi ovun (obava) dæna ganneda næta” yayi api yusufta vahi dænum dunnemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
yūsufva kæn̆davāgena gos ohuva gæm̆buru pāḷu lin̆daka vīsi kara dæmiya yutuya yayima ovun siyallanma ēkarāśī vī tīraṇayak kara ganimin (vīsi kara) dæmūha. “ovungē mema kriyāva gæna (kalakadī) oba ovunṭa dænum dennehiya. ē avasthāvēdī ovun (obava) dæna gannēda næta” yayi api yūsufṭa vahī dænum dunnemu
Islam House
ovuhu ohu va kætuva gena giya kalhi ovuhu ohu va lim andurehi tabannata ekanga vuha. tavada niyata vasayenma ovun nodænuvatva sitiya di ovunge mema visayaya sambandhayen numba ovunata danva sitinu ætæyi da api ohu (yusuf) veta danva sitiyemu
Islam House
ovuhu ohu va kæṭuvā gena giya kalhi ovuhu ohu va ḷiṁ an̆durehi tabannaṭa ekan̆ga vūha. tavada niyata vaśayenma ovun nodænuvatva siṭiya dī ovungē mema viṣayaya sambandhayen num̆ba ovunaṭa danvā siṭinu ætæyi da api ohu (yūsuf) veta danvā siṭiyemu
Islam House
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එකඟ වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොදැනුවත්ව සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek