×

එයට ඔවුන් “ශක්තිවන්තයින් වන අපි සිටියදී ඔහුව වෘකයෙකු කා දමන්නේ නම්, නියත 12:14 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:14) ayat 14 in Sinhala

12:14 Surah Yusuf ayat 14 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 14 - يُوسُف - Page - Juz 12

﴿قَالُواْ لَئِنۡ أَكَلَهُ ٱلذِّئۡبُ وَنَحۡنُ عُصۡبَةٌ إِنَّآ إِذٗا لَّخَٰسِرُونَ ﴾
[يُوسُف: 14]

එයට ඔවුන් “ශක්තිවන්තයින් වන අපි සිටියදී ඔහුව වෘකයෙකු කා දමන්නේ නම්, නියත වශයෙන්ම අපි දුර්වලයන් බවට පත් වන්නෙමු නොවෙද?”යි පවසා (අනුමැතිය ලබා දීමට සලස්වා)

❮ Previous Next ❯

ترجمة: قالوا لئن أكله الذئب ونحن عصبة إنا إذا لخاسرون, باللغة السنهالية

﴿قالوا لئن أكله الذئب ونحن عصبة إنا إذا لخاسرون﴾ [يُوسُف: 14]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ovun “saktivantayin vana api sitiyadi ohuva vrkayeku ka damanne nam, niyata vasayenma api durvalayan bavata pat vannemu noveda?”yi pavasa (anumætiya laba dimata salasva)
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ovun “śaktivantayin vana api siṭiyadī ohuva vṛkayeku kā damannē nam, niyata vaśayenma api durvalayan bavaṭa pat vannemu noveda?”yi pavasā (anumætiya labā dīmaṭa salasvā)
Islam House
api kandayamak lesa sitiya di vrkaya ohu va ka dæmuve nam niyata vasayenma api evita alabhavantayo vemu yæyi ovuhu pævasuha
Islam House
api kaṇḍāyamak lesa siṭiya dī vṛkayā ohu va kā dæmuvē nam niyata vaśayenma api eviṭa alābhavantayō vemu yæyi ovuhu pævasūha
Islam House
අපි කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek