×

(එම) කාන්තාවන්ගේ (මෙම) නින්දිත කතා වලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් 12:31 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:31) ayat 31 in Sinhala

12:31 Surah Yusuf ayat 31 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 31 - يُوسُف - Page - Juz 12

﴿فَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـٔٗا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٖ مِّنۡهُنَّ سِكِّينٗا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٞ كَرِيمٞ ﴾
[يُوسُف: 31]

(එම) කාන්තාවන්ගේ (මෙම) නින්දිත කතා වලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් භෝජණ සංග්‍රහයකට එක්රැස් කර, එයට ඔවුන්ව ආරාධනා කළාය. එහි පැමිණි සෑම කෙනෙකුටම (පලතුරක් බැගින්ද, එය කපා අනුභව කිරීමට) පිහියක්ද දී ඔහුව (ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් කර), “ඔවුන් ඉදිරියෙන් ගමන් කරනු” යයි පැවසුවාය. ඔහුව එම කාන්තාවන් දුටු වහාම (ඔහුගේ පෙනුම දැක), ඔහුට නමස්කාර කර (අන්දමන්ද වී පලතුර කැපීම වෙනුවට) තමන්ගේ අත් (ඇඟිලි) කපා ගනිමින් “අල්ලාහ් අපිව ආරක්ෂා කර ගනු මැනව! මොහු මිනිසෙකු නොව; මොහු (සියල්ලන්ගේම මනස ආකර්ෂණය කළ හැකි) ශ්‍රේෂ්ඨ මලායිකාවරයෙකු මිස, වෙන කිසිවෙක් නොව” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: فلما سمعت بمكرهن أرسلت إليهن وأعتدت لهن متكأ وآتت كل واحدة منهن, باللغة السنهالية

﴿فلما سمعت بمكرهن أرسلت إليهن وأعتدت لهن متكأ وآتت كل واحدة منهن﴾ [يُوسُف: 31]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ema) kantavange (mema) nindita kata valata savan dun æya ema kantavan venuven bhojana samgrahayakata ekræs kara, eyata ovunva aradhana kalaya. ehi pæmini sæma kenekutama (palaturak bæginda, eya kapa anubhava kirimata) pihiyakda di ohuva (ændum pælandum valin alamkaravat kara), “ovun idiriyen gaman karanu” yayi pævasuvaya. ohuva ema kantavan dutu vahama (ohuge penuma dæka), ohuta namaskara kara (andamanda vi palatura kæpima venuvata) tamange at (ængili) kapa ganimin “allah apiva araksa kara ganu mænava! mohu miniseku nova; mohu (siyallangema manasa akarsanaya kala hæki) srestha malayikavarayeku misa, vena kisivek nova” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ema) kāntāvangē (mema) nindita katā valaṭa savan dun æya ema kāntāvan venuven bhōjaṇa saṁgrahayakaṭa ekræs kara, eyaṭa ovunva ārādhanā kaḷāya. ehi pæmiṇi sǣma kenekuṭama (palaturak bæginda, eya kapā anubhava kirīmaṭa) pihiyakda dī ohuva (æn̆dum pæḷan̆dum valin alaṁkāravat kara), “ovun idiriyen gaman karanu” yayi pævasuvāya. ohuva ema kāntāvan duṭu vahāma (ohugē penuma dæka), ohuṭa namaskāra kara (andamanda vī palatura kæpīma venuvaṭa) tamangē at (æn̆gili) kapā ganimin “allāh apiva ārakṣā kara ganu mænava! mohu miniseku nova; mohu (siyallangēma manasa ākarṣaṇaya kaḷa hæki) śrēṣṭha malāyikāvarayeku misa, vena kisivek nova” yayi pævasūha
Islam House
ovunge rahas katavata æya (ema palakayage birinda) savan dun kalhi ovun veta panividayak yava ovunata hansi (va sita bukti vindina) samgrahayak sudanam kalaya. ovun aturin sæma kenekutama pihiyak bægin dunnaya. pasu va oba ovun idiriyata pita va yanu yæyi (yusufta) æya pævasuvaya. ovuhu ohu va dutu kalhi ohu gæna mahat pudumayata pat vuha. ovunge at (nodænuvatvama) kapa gatha. allah apava araksa karatva! mohu miniseku nove. mohu gauravaniya malakvarayaku misa nætæyi ovuhu pavasa sitiyaha
Islam House
ovungē rahas katāvaṭa æya (ema pālakayāgē birin̆da) savan dun kalhi ovun veta paṇiviḍayak yavā ovunaṭa hānsi (va siṭa bukti vin̆dina) saṁgrahayak sūdānam kaḷāya. ovun aturin sǣma kenekuṭama pihiyak bægin dunnāya. pasu va oba ovun idiriyaṭa piṭa va yanu yæyi (yūsufṭa) æya pævasuvāya. ovuhu ohu va duṭu kalhi ohu gæna mahat pudumayaṭa pat vūha. ovungē at (nodænuvatvama) kapā gatha. allāh apava ārakṣā karatvā! mohu miniseku novē. mohu gauravanīya malakvarayaku misa nætæyi ovuhu pavasā siṭiyaha
Islam House
ඔවුන්ගේ රහස් කතාවට ඇය (එම පාලකයාගේ බිරිඳ) සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. ඔවුන්ගේ අත් (නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය මලක්වරයකු මිස නැතැයි ඔවුහු පවසා සිටියහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek