×

එයට ඇය “ඔබ කවුරුන් ගැන මාව නින්දා කළේද, ඔහු මොහුය. නියත වශයෙන්ම 12:32 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:32) ayat 32 in Sinhala

12:32 Surah Yusuf ayat 32 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 32 - يُوسُف - Page - Juz 12

﴿قَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونٗا مِّنَ ٱلصَّٰغِرِينَ ﴾
[يُوسُف: 32]

එයට ඇය “ඔබ කවුරුන් ගැන මාව නින්දා කළේද, ඔහු මොහුය. නියත වශයෙන්ම මමයි ඔහුව මා හට අවනත වන මෙන් බල කළේ. එහෙත් ඔහු මගෙන් බේරී ගියේය. මින් පසුවත් මා කියන දැය නොකළහොත් නියත වශයෙන්ම ඔහුව සිර ගත කොට නින්දා කරනු ලබනු ඇත” යයි පැවසුවාය

❮ Previous Next ❯

ترجمة: قالت فذلكن الذي لمتنني فيه ولقد راودته عن نفسه فاستعصم ولئن لم, باللغة السنهالية

﴿قالت فذلكن الذي لمتنني فيه ولقد راودته عن نفسه فاستعصم ولئن لم﴾ [يُوسُف: 32]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata æya “oba kavurun gæna mava ninda kaleda, ohu mohuya. niyata vasayenma mamayi ohuva ma hata avanata vana men bala kale. ehet ohu magen beri giyeya. min pasuvat ma kiyana dæya nokalahot niyata vasayenma ohuva sira gata kota ninda karanu labanu æta” yayi pævasuvaya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa æya “oba kavurun gæna māva nindā kaḷēda, ohu mohuya. niyata vaśayenma mamayi ohuva mā haṭa avanata vana men bala kaḷē. ehet ohu magen bērī giyēya. min pasuvat mā kiyana dæya nokaḷahot niyata vaśayenma ohuva sira gata koṭa nindā karanu labanu æta” yayi pævasuvāya
Islam House
numbala kavara karunak sambandhayen mata dos næguvehuda eyayi meya. mama ohu samaga (kamaye varadava hæsirennata) tæt kalemi. namut ohu suraksita viya. ma ohuta ana karana dæ ohu itu nokale nam ohu siragata karanu labanu æta. tavada ohu pahat aya aturin vanu æta yæyi æya pævasuvaya
Islam House
num̆balā kavara karuṇak sambandhayen maṭa dos næguvehuda eyayi meya. mama ohu samaga (kāmayē varadavā hæsirennaṭa) tæt kaḷemi. namut ohu surakṣita viya. mā ohuṭa aṇa karana dǣ ohu iṭu nokaḷē nam ohu siragata karanu labanu æta. tavada ohu pahat aya aturin vanu æta yæyi æya pævasuvāya
Islam House
නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහුද එයයි මෙය. මම ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. නමුත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නොකළේ නම් ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතුරින් වනු ඇත යැයි ඇය පැවසුවාය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek