×

(මෙම කාරණාව පිටතට පැතිර යාමට පටන් ගත් වහාම) එම නගරයේ සිටි කාන්තාවන් 12:30 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:30) ayat 30 in Sinhala

12:30 Surah Yusuf ayat 30 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 30 - يُوسُف - Page - Juz 12

﴿۞ وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ ﴾
[يُوسُف: 30]

(මෙම කාරණාව පිටතට පැතිර යාමට පටන් ගත් වහාම) එම නගරයේ සිටි කාන්තාවන් බොහොමයක් දෙනා (මෙය අවමානයෙන් යුතුව සිතා) “අසීස්ගේ බිරිඳ තමන් වෙත සිටින එක් (වහල්) තරුණයෙකු තමන්ට අවනත වන ලෙසට බල කර ඇත්තීය. ආලය ඇයව රවටා දැමීය! නියත වශයෙන්ම ඇය ඉතාමත් වැරදි මාර්ගයක සිටිනු අපි දකින්නෙමු” යයි (ඉතාමත් අවමානයෙන් යුතුව) කතා බහ කරන්නට වූහ

❮ Previous Next ❯

ترجمة: وقال نسوة في المدينة امرأة العزيز تراود فتاها عن نفسه قد شغفها, باللغة السنهالية

﴿وقال نسوة في المدينة امرأة العزيز تراود فتاها عن نفسه قد شغفها﴾ [يُوسُف: 30]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(mema karanava pitatata pætira yamata patan gat vahama) ema nagaraye siti kantavan bohomayak dena (meya avamanayen yutuva sita) “asisge birinda taman veta sitina ek (vahal) tarunayeku tamanta avanata vana lesata bala kara ættiya. alaya æyava ravata dæmiya! niyata vasayenma æya itamat væradi margayaka sitinu api dakinnemu” yayi (itamat avamanayen yutuva) kata baha karannata vuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(mema kāraṇāva piṭataṭa pætira yāmaṭa paṭan gat vahāma) ema nagarayē siṭi kāntāvan bohomayak denā (meya avamānayen yutuva sitā) “asīsgē birin̆da taman veta siṭina ek (vahal) taruṇayeku tamanṭa avanata vana lesaṭa bala kara ættīya. ālaya æyava ravaṭā dæmīya! niyata vaśayenma æya itāmat væradi mārgayaka siṭinu api dakinnemu” yayi (itāmat avamānayen yutuva) katā baha karannaṭa vūha
Islam House
palakayage biriya æyage (vahal) tarunaya samaga (kamaye varadava hæsirimata) tæt kota æta. alayen æya va vela æta. sæbævinma api æya pæhædili mulavehi sitinu dakinnemu yæyi nagaraye kantavo pavasa sitiyaha
Islam House
pālakayāgē biriya æyagē (vahal) taruṇayā samaga (kāmayē varadavā hæsirīmaṭa) tæt koṭa æta. ālayen æya va veḷā æta. sæbævinma api æya pæhædili muḷāvehi siṭinu dakinnemu yæyi nagarayē kāntāvō pavasā siṭiyaha
Islam House
පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමග (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇය ව වෙළා ඇත. සැබැවින්ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකින්නෙමු යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek