×

“ඔහු හැර, ඔබ නමදින දෑ සියල්ල ඔබත් ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් 12:40 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:40) ayat 40 in Sinhala

12:40 Surah Yusuf ayat 40 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 40 - يُوسُف - Page - Juz 12

﴿مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴾
[يُوسُف: 40]

“ඔහු හැර, ඔබ නමදින දෑ සියල්ල ඔබත් ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු (මනක්කල්පිත) නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා කිසිවක්) නැත. අල්ලාහ් මෙයට කිසිම සාක්ෂියක් පහළ කළේ නැත. සියලූ බලය අල්ලාහ් එක් කෙනෙකුටම මිස (වෙන කිසිවෙකුටත්) නැත. ඔහු හැර, (වෙන කිසිවක්) ඔබ නැමදිය යුතු නැතැයි ඔහුම නියෝග කර ඇත්තේය. මෙයයි ඍජු මාර්ගය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත” (යයි යූසුෆ් ඔවුන්ට හොඳ ඔවදන් දී)

❮ Previous Next ❯

ترجمة: ما تعبدون من دونه إلا أسماء سميتموها أنتم وآباؤكم ما أنـزل الله, باللغة السنهالية

﴿ما تعبدون من دونه إلا أسماء سميتموها أنتم وآباؤكم ما أنـزل الله﴾ [يُوسُف: 40]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“ohu hæra, oba namadina dæ siyalla obat obage mutun mittanut taba gat puhu (manakkalpita) namayan misa, (ættenma eva kisivak) næta. allah meyata kisima saksiyak pahala kale næta. siyalu balaya allah ek kenekutama misa (vena kisivekutat) næta. ohu hæra, (vena kisivak) oba næmadiya yutu nætæyi ohuma niyoga kara ætteya. meyayi rju margaya. ehet minisungen vædi deneku (meya) dæna ganne næta” (yayi yusuf ovunta honda ovadan di)
Naseem Ismail And Masoor Maulana, Kaleel
“ohu hæra, oba namadina dǣ siyalla obat obagē mutun mittanut tabā gat puhu (manakkalpita) nāmayan misa, (ættenma ēvā kisivak) næta. allāh meyaṭa kisima sākṣiyak pahaḷa kaḷē næta. siyalū balaya allāh ek kenekuṭama misa (vena kisivekuṭat) næta. ohu hæra, (vena kisivak) oba næmadiya yutu nætæyi ohuma niyōga kara ættēya. meyayi ṛju mārgaya. ehet minisungen væḍi deneku (meya) dæna gannē næta” (yayi yūsuf ovunṭa hon̆da ovadan dī)
Islam House
ohugen tora va numbala næmandum karana dæ numbala ha numbalage mutun mittan visin evata nam tæbu namayan misa nomæta. allah e pilibanda va kisidu balayak pahala kale næta. tindu kirima allahta misa næta. numbala ohuta pamanak misa (venat kisivakuta) næmandum nokala yutu bavata ohu ana kaleya. eyayi rju dahama vanuye. namut janaya aturin bahutarayak dena (e bava) nodaniti
Islam House
ohugen tora va num̆balā næman̆dum karana dǣ num̆balā hā num̆balāgē mutun mittan visin ēvāṭa nam tæbū nāmayan misa nomæta. allāh ē piḷiban̆da va kisidu balayak pahaḷa kaḷē næta. tīndu kirīma allāhṭa misa næta. num̆balā ohuṭa pamaṇak misa (venat kisivakuṭa) næman̆dum nokaḷa yutu bavaṭa ohu aṇa kaḷēya. eyayi ṛju dahama vanuyē. namut janayā aturin bahutarayak denā (ē bava) nodaniti
Islam House
ඔහුගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස නොමැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු බලයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස නැත. නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) නැමඳුම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek