×

(නැවතත් ඔවුන්ට) “සිර ගෙයි සිටින මගේ මිතුරන් දෙදෙන! (ඔබගේ සිහිනයන්ගේ ඵලවිපාක නම්), 12:41 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:41) ayat 41 in Sinhala

12:41 Surah Yusuf ayat 41 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 41 - يُوسُف - Page - Juz 12

﴿يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ أَمَّآ أَحَدُكُمَا فَيَسۡقِي رَبَّهُۥ خَمۡرٗاۖ وَأَمَّا ٱلۡأٓخَرُ فَيُصۡلَبُ فَتَأۡكُلُ ٱلطَّيۡرُ مِن رَّأۡسِهِۦۚ قُضِيَ ٱلۡأَمۡرُ ٱلَّذِي فِيهِ تَسۡتَفۡتِيَانِ ﴾
[يُوسُف: 41]

(නැවතත් ඔවුන්ට) “සිර ගෙයි සිටින මගේ මිතුරන් දෙදෙන! (ඔබගේ සිහිනයන්ගේ ඵලවිපාක නම්), ඔබගෙන් කෙනෙකු (නිදහස් වී, ඔහු කළින් කරමින් සිටි වැඩ කටයුත්තද බාර ගෙන, කළින් මෙන්ම) තම හාම්පුතාට මිදි යුෂ පොවමින් සිටිනු ඇත. අනිත් කෙනා නම්, කුරුසයෙහි තබා ඇන ගසනු ලැබ, ඔහුගේ හිස (කපුටන්, උකුස්සන් වැනි) පක්ෂීන් (කොට කොටා) අනුභව කරනු ඇත. ඔබ ඉල්ලා සිටි පැහැදිලි කිරීම නම්, (සිහිනයන්ගේ) ඵලවිපාක නියම කරනු ලැබීය. (එසේ අනිවායදැයෙන්ම සිදු වනු ඇත)” යයිද පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: ياصاحبي السجن أما أحدكما فيسقي ربه خمرا وأما الآخر فيصلب فتأكل الطير, باللغة السنهالية

﴿ياصاحبي السجن أما أحدكما فيسقي ربه خمرا وأما الآخر فيصلب فتأكل الطير﴾ [يُوسُف: 41]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nævatat ovunta) “sira geyi sitina mage mituran dedena! (obage sihinayange phalavipaka nam), obagen keneku (nidahas vi, ohu kalin karamin siti væda katayuttada bara gena, kalin menma) tama hamputata midi yusa povamin sitinu æta. anit kena nam, kurusayehi taba æna gasanu læba, ohuge hisa (kaputan, ukussan væni) paksin (kota kota) anubhava karanu æta. oba illa siti pæhædili kirima nam, (sihinayange) phalavipaka niyama karanu læbiya. (ese anivayadæyenma sidu vanu æta)” yayida pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nævatat ovunṭa) “sira geyi siṭina magē mituran dedena! (obagē sihinayangē phalavipāka nam), obagen keneku (nidahas vī, ohu kaḷin karamin siṭi væḍa kaṭayuttada bāra gena, kaḷin menma) tama hāmputāṭa midi yuṣa povamin siṭinu æta. anit kenā nam, kurusayehi tabā æna gasanu læba, ohugē hisa (kapuṭan, ukussan væni) pakṣīn (koṭa koṭā) anubhava karanu æta. oba illā siṭi pæhædili kirīma nam, (sihinayangē) phalavipāka niyama karanu læbīya. (esē anivāyadæyenma sidu vanu æta)” yayida pævasuvēya
Islam House
aho mage mituru sirakaruvan dedena, numbala dedenagen ek ayaku vu kali ohu tama svamiyata matpæn sapayanu æta. anek aya vu kali kurusaye taba bæda damanu læbe. evita ohuge hisa mata sita paksiya anubhava karayi. kavara deyak sambandhayen numbala dedena vimasa sitiye da ema karuna tindu karanu læbiya
Islam House
ahō māgē mituru sirakaruvan dedena, num̆balā dedenāgen ek ayaku vū kalī ohu tama svāmiyāṭa matpæn sapayanu æta. anek aya vū kalī kurusayē tabā bæda damanu læbē. eviṭa ohugē hisa mata siṭa pakṣiyā anubhava karayi. kavara deyak sambandhayen num̆balā dedenā vimasā siṭiyē da ema karuṇa tīndu karanu læbīya
Islam House
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂියා අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek