×

(දිනක් ඊජිප්තු) රජ තුමා (තම ප්‍රධානීන්ට “මගේ ප්‍රධානීවරුණි!) තරබාරු එළදෙනුන් හතක් ඈඳනු 12:43 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:43) ayat 43 in Sinhala

12:43 Surah Yusuf ayat 43 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 43 - يُوسُف - Page - Juz 12

﴿وَقَالَ ٱلۡمَلِكُ إِنِّيٓ أَرَىٰ سَبۡعَ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعَ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖۖ يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ أَفۡتُونِي فِي رُءۡيَٰيَ إِن كُنتُمۡ لِلرُّءۡيَا تَعۡبُرُونَ ﴾
[يُوسُف: 43]

(දිනක් ඊජිප්තු) රජ තුමා (තම ප්‍රධානීන්ට “මගේ ප්‍රධානීවරුණි!) තරබාරු එළදෙනුන් හතක් ඈඳනු ලැබූ කැහැටු එළදෙනුන් හත් දෙනෙකු අනුභව කරන ලෙසටද, හොඳින් හැදී වැඩුනු සාරවත් කරල් හතක්ද, වියළී ඇට හැලී ගිය (පඞරැල් වූ) වෙනත් කරල් (හතක්ද) මා සිහිනෙන් දුටුවෙමි. මගේ ප්‍රධානීන්වරුණි! ඔබ අර්ථ දැක්වීමට හැකි වූවන් වශයෙන් සිටින්නෙහු නම්, මගේ (මෙම) සිහිනයන්ගේ ඵලවිපාක දැනුම් දෙනු” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: وقال الملك إني أرى سبع بقرات سمان يأكلهن سبع عجاف وسبع سنبلات, باللغة السنهالية

﴿وقال الملك إني أرى سبع بقرات سمان يأكلهن سبع عجاف وسبع سنبلات﴾ [يُوسُف: 43]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(dinak ijiptu) raja tuma (tama pradhaninta “mage pradhanivaruni!) tarabaru eladenun hatak ændanu læbu kæhætu eladenun hat deneku anubhava karana lesatada, hondin hædi vædunu saravat karal hatakda, viyali æta hæli giya (panaræl vu) venat karal (hatakda) ma sihinen dutuvemi. mage pradhaninvaruni! oba artha dækvimata hæki vuvan vasayen sitinnehu nam, mage (mema) sihinayange phalavipaka dænum denu” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(dinak ījiptu) raja tumā (tama pradhānīnṭa “magē pradhānīvaruṇi!) tarabāru eḷadenun hatak ǣn̆danu læbū kæhæṭu eḷadenun hat deneku anubhava karana lesaṭada, hon̆din hædī væḍunu sāravat karal hatakda, viyaḷī æṭa hælī giya (paṅaræl vū) venat karal (hatakda) mā sihinen duṭuvemi. magē pradhānīnvaruṇi! oba artha dækvīmaṭa hæki vūvan vaśayen siṭinnehu nam, magē (mema) sihinayangē phalavipāka dænum denu” yayi pævasuvēya
Islam House
tavada rajatema (tama pradhanin amata) ‘sæbævinma pustimat gavayan hat denekuva væhiri giya (gavayan) hat deneku ka dæmima da, saravat (dhanya) karal hatak ha anek eva viyali lesa tibima da satyavasayenma mama (sihinen) dutuvem. aho pradhaniyini, numbala sihina valata palapala kiyamin sitiyehu nam mage mema sihinaya pilibanda va ma hata vistara karanu. (yæyi raju pævasuveya)
Islam House
tavada rajatema (tama pradhānīn amatā) ‘sæbævinma puṣṭimat gavayan hat denekuva væhirī giya (gavayan) hat deneku kā dæmīma da, sāravat (dhānya) karal hatak hā anek ēvā viyaḷi lesa tibīma da satyavaśayenma mama (sihinen) duṭuvem. ahō pradhāniyini, num̆balā sihina valaṭa palāpala kiyamin siṭiyehu nam māgē mema sihinaya piḷiban̆da va mā haṭa vistara karanu. (yæyi raju pævasuvēya)
Islam House
තවද රජතෙම (තම ප්‍රධානීන් අමතා) ‘සැබැවින්ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද, සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන්ම මම (සිහිනෙන්) දුටුවෙම්. අහෝ ප්‍රධානියිනි, නුඹලා සිහින වලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳ ව මා හට විස්තර කරනු. (යැයි රජු පැවසුවේය)
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek