×

තවද ඒ දෙදෙනාගෙන් කවුරුන් නිදහස් වනු ඇතැයි ඔහු අදහස් කළේද, (ඔහුට) “ඔබ 12:42 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:42) ayat 42 in Sinhala

12:42 Surah Yusuf ayat 42 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 42 - يُوسُف - Page - Juz 12

﴿وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُۥ نَاجٖ مِّنۡهُمَا ٱذۡكُرۡنِي عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيۡطَٰنُ ذِكۡرَ رَبِّهِۦ فَلَبِثَ فِي ٱلسِّجۡنِ بِضۡعَ سِنِينَ ﴾
[يُوسُف: 42]

තවද ඒ දෙදෙනාගෙන් කවුරුන් නිදහස් වනු ඇතැයි ඔහු අදහස් කළේද, (ඔහුට) “ඔබ ඔබගේ හාම්පුතා වෙත මා ගැන (අසාධාරණයේ සිර ගත කර ඇතැයි) පවසනු මැනව!” යයිද පැවසුවේය. එහෙත් (සිර කූඩුවෙන් නිදහස් වී ගිය) ඔහු තම හාම්පුතා වෙත කීමට සිටි (අදහස), ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීමට සැලැස්සුවේය. එබැවින් ඔහු සිර ගෙයි (ඉන් පසුවත්) වසර කිහිපයක් රැඳී සිටියේය

❮ Previous Next ❯

ترجمة: وقال للذي ظن أنه ناج منهما اذكرني عند ربك فأنساه الشيطان ذكر, باللغة السنهالية

﴿وقال للذي ظن أنه ناج منهما اذكرني عند ربك فأنساه الشيطان ذكر﴾ [يُوسُف: 42]

Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada e dedenagen kavurun nidahas vanu ætæyi ohu adahas kaleda, (ohuta) “oba obage hamputa veta ma gæna (asadharanaye sira gata kara ætæyi) pavasanu mænava!” yayida pævasuveya. ehet (sira kuduven nidahas vi giya) ohu tama hamputa veta kimata siti (adahasa), seyitan ohuta amataka kara dæmimata sælæssuveya. ebævin ohu sira geyi (in pasuvat) vasara kihipayak rændi sitiyeya
Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada ē dedenāgen kavurun nidahas vanu ætæyi ohu adahas kaḷēda, (ohuṭa) “oba obagē hāmputā veta mā gæna (asādhāraṇayē sira gata kara ætæyi) pavasanu mænava!” yayida pævasuvēya. ehet (sira kūḍuven nidahas vī giya) ohu tama hāmputā veta kīmaṭa siṭi (adahasa), ṣeyitān ohuṭa amataka kara dæmīmaṭa sælæssuvēya. ebævin ohu sira geyi (in pasuvat) vasara kihipayak ræn̆dī siṭiyēya
Islam House
ovun dedenagen sæbævinma mohu nidahas vanu ætæyi situ pudgalaya amata, numbe svamiya abiyasa ma gæna matak karanna yæyi ohu (yusuf) pævasuveya. namut tama svamiya veta menehi kirimata seyitan ohuta amataka kara dæmiya. eheyin ohu (tavat) vasara kihipayak siragehi rænduneya
Islam House
ovun dedenāgen sæbævinma mohu nidahas vanu ætæyi sitū pudgalayā amatā, num̆bē svāmiyā abiyasa mā gæna matak karanna yæyi ohu (yūsuf) pævasuvēya. namut tama svāmiyā veta menehi kirīmaṭa ṣeyitān ohuṭa amataka kara dæmīya. eheyin ohu (tavat) vasara kihipayak siragehi ræn̆duṇēya
Islam House
ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. නමුත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek