×

“තවද ‘මා පරිශූද්ධවන්තයෙකි’ යයි (මාව මම ම ප්‍රශංසා) කර ගැනීමට පැමිණියේ නැත. 12:53 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:53) ayat 53 in Sinhala

12:53 Surah Yusuf ayat 53 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 53 - يُوسُف - Page - Juz 13

﴿۞ وَمَآ أُبَرِّئُ نَفۡسِيٓۚ إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّيٓۚ إِنَّ رَبِّي غَفُورٞ رَّحِيمٞ ﴾
[يُوسُف: 53]

“තවද ‘මා පරිශූද්ධවන්තයෙකි’ යයි (මාව මම ම ප්‍රශංසා) කර ගැනීමට පැමිණියේ නැත. මන්දයත් මගේ දෙවියන් දයාව පහළ කළහොත් මිස, (මිනිසුන්ගේ) සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය” (යයි කීවේය)

❮ Previous Next ❯

ترجمة: وما أبرئ نفسي إن النفس لأمارة بالسوء إلا ما رحم ربي إن, باللغة السنهالية

﴿وما أبرئ نفسي إن النفس لأمارة بالسوء إلا ما رحم ربي إن﴾ [يُوسُف: 53]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“tavada ‘ma parisuddhavantayeki’ yayi (mava mama ma prasamsa) kara gænimata pæminiye næta. mandayat mage deviyan dayava pahala kalahot misa, (minisunge) sit papayan karana men polambavannata hækkak vasayenma ætteya. niyata vasayenma mage deviyan itamat ksama karanneku ha karunavantayeku vasayen sitinneya” (yayi kiveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
“tavada ‘mā pariśūddhavantayeki’ yayi (māva mama ma praśaṁsā) kara gænīmaṭa pæmiṇiyē næta. mandayat magē deviyan dayāva pahaḷa kaḷahot misa, (minisungē) sit pāpayan karana men poḷam̆bavannaṭa hækkak vaśayenma ættēya. niyata vaśayenma magē deviyan itāmat kṣamā karanneku hā karuṇāvantayeku vaśayen siṭinnēya” (yayi kīvēya)
Islam House
ma gæna mama nirdosi yæyi nopavasami. atmaya pav kirimata dædi lesa polambavannaki. namut mage paramadhipati asirvada kala dæ(atmaya) hæra. niyata vasayenma mage paramadhipati ati ksamasiliya. maha karuna gunayen yuktaya (yæyi asisge birinda pævasuvaya)
Islam House
mā gæna mama nirdōṣi yæyi nopavasami. ātmaya pav kirīmaṭa dæḍi lesa polam̆bavannaki. namut māgē paramādhipati āśirvāda kaḷa dǣ(ātmaya) hæra. niyata vaśayenma māgē paramādhipati ati kṣamāśīlīya. mahā karuṇā guṇayen yuktaya (yæyi asīsgē birin̆da pævasuvāya)
Islam House
මා ගැන මම නිර්දෝෂි යැයි නොපවසමි. ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවාය)
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek