×

යූසුෆ් එම රටේ තමන් කැමති සෑම තැනකම ගොස්, (කැමති කාරණාවන් කරමින්) සිටින 12:56 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:56) ayat 56 in Sinhala

12:56 Surah Yusuf ayat 56 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 56 - يُوسُف - Page - Juz 13

﴿وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴾
[يُوسُف: 56]

යූසුෆ් එම රටේ තමන් කැමති සෑම තැනකම ගොස්, (කැමති කාරණාවන් කරමින්) සිටින විට, මේ අන්දමට මා ඔහුට පහසුකම් ලබා දුන්නෙමු. අපි අදහස් කරන අයට (මේ අන්දමටම) අපගේ වරප්‍රසාද ලබා දෙන්නෙමු. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාක අපි අපතේ හරින්නේ නැත

❮ Previous Next ❯

ترجمة: وكذلك مكنا ليوسف في الأرض يتبوأ منها حيث يشاء نصيب برحمتنا من, باللغة السنهالية

﴿وكذلك مكنا ليوسف في الأرض يتبوأ منها حيث يشاء نصيب برحمتنا من﴾ [يُوسُف: 56]

Naseem Ismail And Masoor Maulana, Kaleel
yusuf ema rate taman kæmati sæma tænakama gos, (kæmati karanavan karamin) sitina vita, me andamata ma ohuta pahasukam laba dunnemu. api adahas karana ayata (me andamatama) apage varaprasada laba dennemu. dæhæmi dæya karannange phalavipaka api apate harinne næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
yūsuf ema raṭē taman kæmati sǣma tænakama gos, (kæmati kāraṇāvan karamin) siṭina viṭa, mē andamaṭa mā ohuṭa pahasukam labā dunnemu. api adahas karana ayaṭa (mē andamaṭama) apagē varaprasāda labā dennemu. dæhæmi dæya karannangē phalavipāka api apatē harinnē næta
Islam House
elesa api yusufta ema desaye ohu kæmati paridi ehi padimci vannata ida salasa dunimu. tavada api abhimata karana ayata apage karunava tulin pirinamannemu. dæhæmiyange pratiphala api nisphala nokarannemu
Islam House
elesa api yūsufṭa ema dēśayē ohu kæmati paridi ehi padiṁci vannaṭa iḍa salasā dunimu. tavada api abhimata karana ayaṭa apagē karuṇāva tuḷin pirinamannemu. dæhæmiyangē pratiphala api niṣphala nokarannemu
Islam House
එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. තවද අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නොකරන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek