×

ධාන්‍ය මිල දී ගත් ඔවුන් තම පියා වෙත ආපසු පැමිණි විට, “අපගේ 12:63 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:63) ayat 63 in Sinhala

12:63 Surah Yusuf ayat 63 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 63 - يُوسُف - Page - Juz 13

﴿فَلَمَّا رَجَعُوٓاْ إِلَىٰٓ أَبِيهِمۡ قَالُواْ يَٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلۡكَيۡلُ فَأَرۡسِلۡ مَعَنَآ أَخَانَا نَكۡتَلۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴾
[يُوسُف: 63]

ධාන්‍ය මිල දී ගත් ඔවුන් තම පියා වෙත ආපසු පැමිණි විට, “අපගේ පියාණෙනි! (බුන්යාමීන්වද අපි කැඳවාගෙන නොගියහොත්) අපට (ධාන්‍ය) මැන දීම වළක්වා දමනු ඇත. එබැවින් අපගේ සහෝදරයාවද අප සමග යවනු මැනව! අපි ධාන්‍ය මිල දී ගෙන නියත වශයෙන් ඔහුවද ආරක්ෂා කරගෙන ආපසු එමු” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: فلما رجعوا إلى أبيهم قالوا ياأبانا منع منا الكيل فأرسل معنا أخانا, باللغة السنهالية

﴿فلما رجعوا إلى أبيهم قالوا ياأبانا منع منا الكيل فأرسل معنا أخانا﴾ [يُوسُف: 63]

Naseem Ismail And Masoor Maulana, Kaleel
dhanya mila di gat ovun tama piya veta apasu pæmini vita, “apage piyaneni! (bunyaminvada api kændavagena nogiyahot) apata (dhanya) mæna dima valakva damanu æta. ebævin apage sahodarayavada apa samaga yavanu mænava! api dhanya mila di gena niyata vasayen ohuvada araksa karagena apasu emu” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
dhānya mila dī gat ovun tama piyā veta āpasu pæmiṇi viṭa, “apagē piyāṇeni! (bunyāmīnvada api kæn̆davāgena nogiyahot) apaṭa (dhānya) mæna dīma vaḷakvā damanu æta. ebævin apagē sahōdarayāvada apa samaga yavanu mænava! api dhānya mila dī gena niyata vaśayen ohuvada ārakṣā karagena āpasu emu” yayi pævasūha
Islam House
ovun ovunge piyanan veta nævata giya kalhi apage piyanani, (min idiriyata dhanya) kira dima apa veta valakvana ladi. ebævin apa samaga apage sahodaraya evanu. api (dhanya) kira gannemu. tavada niyata vasayenma api ohu va araksa karannan vemu yæyi ovuhu pævasuha
Islam House
ovun ovungē piyāṇan veta nævata giya kalhi apagē piyāṇani, (min idiriyaṭa dhānya) kirā dīma apa veta vaḷakvana ladī. ebævin apa samaga apagē sahōdarayā evanu. api (dhānya) kirā gannemu. tavada niyata vaśayenma api ohu va ārakṣā karannan vemu yæyi ovuhu pævasūha
Islam House
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි අපගේ පියාණනි, (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදී. එබැවින් අප සමග අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek