×

(පසුව) යූසුෆ් තම මිනිසුන්ට “ඔවුන් මිල සඳහා දුන් භාණ්ඩ ඔවුන්ගේ (පොදි) මලූවල 12:62 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:62) ayat 62 in Sinhala

12:62 Surah Yusuf ayat 62 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 62 - يُوسُف - Page - Juz 13

﴿وَقَالَ لِفِتۡيَٰنِهِ ٱجۡعَلُواْ بِضَٰعَتَهُمۡ فِي رِحَالِهِمۡ لَعَلَّهُمۡ يَعۡرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمۡ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴾
[يُوسُف: 62]

(පසුව) යූසුෆ් තම මිනිසුන්ට “ඔවුන් මිල සඳහා දුන් භාණ්ඩ ඔවුන්ගේ (පොදි) මලූවල (සඟවා) තබනු. ඔවුන් තමන්ගේ පවුලේ උදවිය සමග එකතු වී (ධාන්‍ය මලූ ලෙහා බලන විට) එය දැන ගෙන (එය අප වෙත බාර දීමට) ආපසු එනු ඇත” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: وقال لفتيانه اجعلوا بضاعتهم في رحالهم لعلهم يعرفونها إذا انقلبوا إلى أهلهم, باللغة السنهالية

﴿وقال لفتيانه اجعلوا بضاعتهم في رحالهم لعلهم يعرفونها إذا انقلبوا إلى أهلهم﴾ [يُوسُف: 62]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(pasuva) yusuf tama minisunta “ovun mila sandaha dun bhanda ovunge (podi) maluvala (sangava) tabanu. ovun tamange pavule udaviya samaga ekatu vi (dhanya malu leha balana vita) eya dæna gena (eya apa veta bara dimata) apasu enu æta” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(pasuva) yūsuf tama minisunṭa “ovun mila san̆dahā dun bhāṇḍa ovungē (podi) malūvala (san̆gavā) tabanu. ovun tamangē pavulē udaviya samaga ekatu vī (dhānya malū lehā balana viṭa) eya dæna gena (eya apa veta bāra dīmaṭa) āpasu enu æta” yayi pævasuvēya
Islam House
ovunge bhanda ovunge gaman malu valama tabanu. ovun ovunge pavula veta hæri giya vita ovun eya dæna, nævata hæri a hæki vanu pinisa yæyi ohu ohuge sevakayinta kiya
Islam House
ovungē bhāṇḍa ovungē gaman malu valama tabanu. ovun ovungē pavula veta hærī giya viṭa ovun eya dæna, nævata hærī ā hæki vanu piṇisa yæyi ohu ohugē sēvakayinṭa kīya
Islam House
ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලු වලම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek