×

(එයට) යාකූබ් “මෙයට පෙර මොහුගේ සහෝදර (යූසුෆ්ගේ) කාරණාවෙහි මා ඔබලාව විශ්වාස කර 12:64 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:64) ayat 64 in Sinhala

12:64 Surah Yusuf ayat 64 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 64 - يُوسُف - Page - Juz 13

﴿قَالَ هَلۡ ءَامَنُكُمۡ عَلَيۡهِ إِلَّا كَمَآ أَمِنتُكُمۡ عَلَىٰٓ أَخِيهِ مِن قَبۡلُ فَٱللَّهُ خَيۡرٌ حَٰفِظٗاۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ﴾
[يُوسُف: 64]

(එයට) යාකූබ් “මෙයට පෙර මොහුගේ සහෝදර (යූසුෆ්ගේ) කාරණාවෙහි මා ඔබලාව විශ්වාස කර (රැවටුනාක්) මෙන් මොහුගේ කාරණාවෙහිද මා ඔබලාව විශ්වාස කරන්නද? (නොහැක). ආරක්ෂා කිරීමෙහි අල්ලාහ් ඉතාමත් උසස්ය. ඔහුම දයාව පහළ කරන්නන්ගෙන් ඉතාමත් දයාළුය” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال هل آمنكم عليه إلا كما أمنتكم على أخيه من قبل فالله, باللغة السنهالية

﴿قال هل آمنكم عليه إلا كما أمنتكم على أخيه من قبل فالله﴾ [يُوسُف: 64]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyata) yakub “meyata pera mohuge sahodara (yusufge) karanavehi ma obalava visvasa kara (rævatunak) men mohuge karanavehida ma obalava visvasa karannada? (nohæka). araksa kirimehi allah itamat usasya. ohuma dayava pahala karannangen itamat dayaluya” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(eyaṭa) yākūb “meyaṭa pera mohugē sahōdara (yūsufgē) kāraṇāvehi mā obalāva viśvāsa kara (rævaṭunāk) men mohugē kāraṇāvehida mā obalāva viśvāsa karannada? (nohæka). ārakṣā kirīmehi allāh itāmat usasya. ohuma dayāva pahaḷa karannangen itāmat dayāḷuya” yayi pævasuvēya
Islam House
mita pera numbalage sahodaraya (yusuf) visayayehi numbala va mama visvasa kalak men misa mohu kerehi da numbala va mama visvasa kala yutu da? eheyin araksakaya vasayen allah ati sresthaya. tavada ohu karunavantayingen maha karunavantaya ya
Islam House
mīṭa pera num̆balāgē sahōdarayā (yūsuf) viṣayayehi num̆balā va mama viśvāsa kaḷāk men misa mohu kerehi da num̆balā va mama viśvāsa kaḷa yutu da? eheyin ārakṣakayā vaśayen allāh ati śrēṣṭhaya. tavada ohu karuṇāvantayingen mahā karuṇāvantayā ya
Islam House
මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලා ව මම විශ්වාස කළාක් මෙන් මිස මොහු කෙරෙහි ද නුඹලා ව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තයා ය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek