×

පසුව ඔවුන් තමන්ගේ බඩු (පොදි) ලෙහා දමන විට, ඔවුන් (මුදල් වෙනුවෙන්) දුන් 12:65 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:65) ayat 65 in Sinhala

12:65 Surah Yusuf ayat 65 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 65 - يُوسُف - Page - Juz 13

﴿وَلَمَّا فَتَحُواْ مَتَٰعَهُمۡ وَجَدُواْ بِضَٰعَتَهُمۡ رُدَّتۡ إِلَيۡهِمۡۖ قَالُواْ يَٰٓأَبَانَا مَا نَبۡغِيۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتۡ إِلَيۡنَاۖ وَنَمِيرُ أَهۡلَنَا وَنَحۡفَظُ أَخَانَا وَنَزۡدَادُ كَيۡلَ بَعِيرٖۖ ذَٰلِكَ كَيۡلٞ يَسِيرٞ ﴾
[يُوسُف: 65]

පසුව ඔවුන් තමන්ගේ බඩු (පොදි) ලෙහා දමන විට, ඔවුන් (මුදල් වෙනුවෙන්) දුන් භාන්ඩ (සියල්ල) ඔවුන් වෙතම ආපසු ලබා දීම දැක “අපගේ පියාණෙනි! අපට උවමනා කුමක්ද? (භාණ්ඩ නොවෙද!) මෙන්න අප (මුදල් වෙනුවෙන්) දුන් භාණ්ඩද අප වෙතම ආපසු ලබා දී ඇත. (බුන්යාමීන්වද කැඳවාගෙන යාමට අනුමැතිය දෙනු මැනව!) අපගේ පවුලේ අයට අවශ්‍ය ධාන්‍ය මිලදී ගෙන එන්නෙමු. අපගේ සහෝදරයාවද බේරාගෙන එන්නෙමු. (ඔහු වෙනුවෙන්ද) එක් ඔටුවෙකුගේ (බර ප්‍රමාණයක) ධාන්‍ය අධික වශයෙන් ගෙන එන්නෙමු. (ගෙන එනු ලැබූ) මෙය ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: ولما فتحوا متاعهم وجدوا بضاعتهم ردت إليهم قالوا ياأبانا ما نبغي هذه, باللغة السنهالية

﴿ولما فتحوا متاعهم وجدوا بضاعتهم ردت إليهم قالوا ياأبانا ما نبغي هذه﴾ [يُوسُف: 65]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva ovun tamange badu (podi) leha damana vita, ovun (mudal venuven) dun bhanda (siyalla) ovun vetama apasu laba dima dæka “apage piyaneni! apata uvamana kumakda? (bhanda noveda!) menna apa (mudal venuven) dun bhandada apa vetama apasu laba di æta. (bunyaminvada kændavagena yamata anumætiya denu mænava!) apage pavule ayata avasya dhanya miladi gena ennemu. apage sahodarayavada beragena ennemu. (ohu venuvenda) ek otuvekuge (bara pramanayaka) dhanya adhika vasayen gena ennemu. (gena enu læbu) meya itamat svalpa pramanayaki” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
pasuva ovun tamangē baḍu (podi) lehā damana viṭa, ovun (mudal venuven) dun bhānḍa (siyalla) ovun vetama āpasu labā dīma dæka “apagē piyāṇeni! apaṭa uvamanā kumakda? (bhāṇḍa noveda!) menna apa (mudal venuven) dun bhāṇḍada apa vetama āpasu labā dī æta. (bunyāmīnvada kæn̆davāgena yāmaṭa anumætiya denu mænava!) apagē pavulē ayaṭa avaśya dhānya miladī gena ennemu. apagē sahōdarayāvada bērāgena ennemu. (ohu venuvenda) ek oṭuvekugē (bara pramāṇayaka) dhānya adhika vaśayen gena ennemu. (gena enu læbū) meya itāmat svalpa pramāṇayaki” yayi pævasūha
Islam House
ovunge malu ovuhu vivrta kala kalhi ovun veta apasu dena lada ovunge bhanda ovuhu dutuvoya. apage piyanani, meya api nopætuvemu, apage mema bhanda apata nævata dena ladi. tavada api apage pavulata ahara sapayannemu. tavada apage sahodarayava ræka bala gannemu. otu (mata patavana) barata api adhika va laba gannemu. eya pahasu kirum baraki yæyi pævasuvoya
Islam House
ovungē malu ovuhu vivṛta kaḷa kalhi ovun veta āpasu dena lada ovungē bhāṇḍa ovuhu duṭuvōya. apagē piyāṇani, meya api nopætuvemu, apagē mema bhāṇḍa apaṭa nævata dena ladī. tavada api apagē pavulaṭa āhāra sapayannemu. tavada apagē sahōdarayāva ræka balā gannemu. oṭu (mata paṭavana) baraṭa api adhika va labā gannemu. eya pahasu kirum baraki yæyi pævasuvōya
Islam House
ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝය. අපගේ පියාණනි, මෙය අපි නොපැතුවෙමු, අපගේ මෙම භාණ්ඩ අපට නැවත දෙන ලදී. තවද අපි අපගේ පවුලට ආහාර සපයන්නෙමු. තවද අපගේ සහෝදරයාව රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධික ව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි යැයි පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek