×

එයට ඔවුන් (යූසුෆ්ට, ඊජිප්තු පාලකයා වන) “අසීස් තුමණි! (ඔහු ගැන දුක්වන) මහළු 12:78 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:78) ayat 78 in Sinhala

12:78 Surah Yusuf ayat 78 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 78 - يُوسُف - Page - Juz 13

﴿قَالُواْ يَٰٓأَيُّهَا ٱلۡعَزِيزُ إِنَّ لَهُۥٓ أَبٗا شَيۡخٗا كَبِيرٗا فَخُذۡ أَحَدَنَا مَكَانَهُۥٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴾
[يُوسُف: 78]

එයට ඔවුන් (යූසුෆ්ට, ඊජිප්තු පාලකයා වන) “අසීස් තුමණි! (ඔහු ගැන දුක්වන) මහළු වයස් ගත පියෙකු ඔහුට ඇත. (ඔබ, ඔහුව අල්ලා ගතහොත් මෙම ශෝකයෙන් ඔහු මරණයට පත් වනු ඇත!) එබැවින් ඔහු වෙනුවට අපගෙන් කෙනෙකුව ඔබ අල්ලා ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඔබව ඉමහත් පරෝපකාරී කෙනෙකු වශයෙන් දකින්නෙමු” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: قالوا ياأيها العزيز إن له أبا شيخا كبيرا فخذ أحدنا مكانه إنا, باللغة السنهالية

﴿قالوا ياأيها العزيز إن له أبا شيخا كبيرا فخذ أحدنا مكانه إنا﴾ [يُوسُف: 78]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ovun (yusufta, ijiptu palakaya vana) “asis tumani! (ohu gæna dukvana) mahalu vayas gata piyeku ohuta æta. (oba, ohuva alla gatahot mema sokayen ohu maranayata pat vanu æta!) ebævin ohu venuvata apagen kenekuva oba alla ganu (mænava!). niyata vasayenma api obava imahat paropakari keneku vasayen dakinnemu” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ovun (yūsufṭa, ījiptu pālakayā vana) “asīs tumaṇi! (ohu gæna dukvana) mahaḷu vayas gata piyeku ohuṭa æta. (oba, ohuva allā gatahot mema śōkayen ohu maraṇayaṭa pat vanu æta!) ebævin ohu venuvaṭa apagen kenekuva oba allā ganu (mænava!). niyata vaśayenma api obava imahat parōpakārī keneku vaśayen dakinnemu” yayi pævasūha
Islam House
aho utumanani, sæbævinma mohuta ita vayas gata piyeku sitiyi. ebævin ohuge tænata apa aturin keneku ganu. niyata vasayenma api oba va dæhæmiyan aturin keneku lesa dakinnemu yæyi ovuhu pævasuvoya
Islam House
ahō utumāṇani, sæbævinma mohuṭa itā vayas gata piyeku siṭiyi. ebævin ohugē tænaṭa apa aturin keneku ganu. niyata vaśayenma api oba va dæhæmiyan aturin keneku lesa dakinnemu yæyi ovuhu pævasuvōya
Islam House
අහෝ උතුමාණනි, සැබැවින්ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතුරින් කෙනෙකු ගනු. නියත වශයෙන්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් කෙනෙකු ලෙස දකින්නෙමු යැයි ඔවුහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek