×

(බුන්යාමීන්ගේ පොදියෙහි මිනුම් බඳුන සොයා ගත් යූසූෆ්ගේ අනිත් සහෝදරවරුන්) “ඔහු (එය) සොරකම් 12:77 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:77) ayat 77 in Sinhala

12:77 Surah Yusuf ayat 77 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 77 - يُوسُف - Page - Juz 13

﴿۞ قَالُوٓاْ إِن يَسۡرِقۡ فَقَدۡ سَرَقَ أَخٞ لَّهُۥ مِن قَبۡلُۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفۡسِهِۦ وَلَمۡ يُبۡدِهَا لَهُمۡۚ قَالَ أَنتُمۡ شَرّٞ مَّكَانٗاۖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا تَصِفُونَ ﴾
[يُوسُف: 77]

(බුන්යාමීන්ගේ පොදියෙහි මිනුම් බඳුන සොයා ගත් යූසූෆ්ගේ අනිත් සහෝදරවරුන්) “ඔහු (එය) සොරකම් කර තිබුණේ නම්, ඔහුගේ සහෝදර (යුසුෆ්ද) මෙයට පෙර නියත වශයෙන්ම සොරකම් කර ඇත්තෙහිය” යය ි (හීබ්රූ භාෂාවෙන් තමන් තුළ) පවසා ගත්හ. (මෙයට සවන් දුන් හීබ්රූ භාෂාව දත්) යුසුෆ්, (එහි ඇත්ත) ඔවුන්ට එළිදරව් නොකර එය තම මනසෙහි තබාගෙන, “ඔබලා ඉතාමත් නපුරු අයයි. (ඔහුගේ සහෝදරයා සොරකම් කළේය යයි) ඔබ පවසනවා නොවෙද? එය අල්ලාහ් හොඳින් දන්නෙහිය” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قالوا إن يسرق فقد سرق أخ له من قبل فأسرها يوسف في, باللغة السنهالية

﴿قالوا إن يسرق فقد سرق أخ له من قبل فأسرها يوسف في﴾ [يُوسُف: 77]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(bunyaminge podiyehi minum banduna soya gat yusufge anit sahodaravarun) “ohu (eya) sorakam kara tibune nam, ohuge sahodara (yusufda) meyata pera niyata vasayenma sorakam kara ættehiya” yaya i (hibru bhasaven taman tula) pavasa gatha. (meyata savan dun hibru bhasava dat) yusuf, (ehi ætta) ovunta elidarav nokara eya tama manasehi tabagena, “obala itamat napuru ayayi. (ohuge sahodaraya sorakam kaleya yayi) oba pavasanava noveda? eya allah hondin dannehiya” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(bunyāmīngē podiyehi minum ban̆duna soyā gat yūsūfgē anit sahōdaravarun) “ohu (eya) sorakam kara tibuṇē nam, ohugē sahōdara (yusufda) meyaṭa pera niyata vaśayenma sorakam kara ættehiya” yaya i (hībrū bhāṣāven taman tuḷa) pavasā gatha. (meyaṭa savan dun hībrū bhāṣāva dat) yusuf, (ehi ætta) ovunṭa eḷidarav nokara eya tama manasehi tabāgena, “obalā itāmat napuru ayayi. (ohugē sahōdarayā sorakam kaḷēya yayi) oba pavasanavā noveda? eya allāh hon̆din dannehiya” yayi pævasuvēya
Islam House
ohu sorakam kara ætnam (pudumayak nove.) mita pera ohugema sahodaraya sorakam kara æta yæyi ovuhu pævasuvoya. namut yusuf eya ovunata heli nokara ohuge manasa tula eya sangava gatteya. numbala sthanayen napuruma aya veti. tavada numbala varnana karamin pavasana dæ pilibanda va allah mænavin dannaya yæyi ohu pævasiya
Islam House
ohu sorakam kara ætnam (pudumayak novē.) mīṭa pera ohugēma sahōdarayā sorakam kara æta yæyi ovuhu pævasuvōya. namut yūsuf eya ovunaṭa heḷi nokara ohugē manasa tuḷa eya san̆gavā gattēya. num̆balā sthānayen napuruma aya veti. tavada num̆balā varṇanā karamin pavasana dǣ piḷiban̆da va allāh mænavin dannāya yæyi ohu pævasīya
Islam House
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නොවේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු පැවසුවෝය. නමුත් යූසුෆ් එය ඔවුනට හෙළි නොකර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේය. නුඹලා ස්ථානයෙන් නපුරුම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek