×

(යාකූබ් නබි තම පුතුන් ෙදාළොස් දෙනාගෙන් යූසුෆ්වද, බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම 12:8 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:8) ayat 8 in Sinhala

12:8 Surah Yusuf ayat 8 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 8 - يُوسُف - Page - Juz 12

﴿إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ﴾
[يُوسُف: 8]

(යාකූබ් නබි තම පුතුන් ෙදාළොස් දෙනාගෙන් යූසුෆ්වද, බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම ගැන අවධානය කළ අනිත් පුතුන් ඊර්ෂ්‍යා කර) “අපි ශක්තිවන්තයින් වශයෙන් සිටියදී යූසුෆ්ද, ඔහුගේ සහෝදරයාද අපගේ පියාට අපට වඩා අධික වශයෙන් කැමැත්තට පාත්‍ර වූවන් වශයෙන් සිටින්නාහ. (මෙහි) අපගේ පියා නියත වශයෙන්ම ප්‍රකට වැරැද්දෙහි සිටින්නේය”

❮ Previous Next ❯

ترجمة: إذ قالوا ليوسف وأخوه أحب إلى أبينا منا ونحن عصبة إن أبانا, باللغة السنهالية

﴿إذ قالوا ليوسف وأخوه أحب إلى أبينا منا ونحن عصبة إن أبانا﴾ [يُوسُف: 8]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(yakub nabi tama putun edalos denagen yusufvada, bunyaminvada adhika vasayen adaraya kirima gæna avadhanaya kala anit putun irsya kara) “api saktivantayin vasayen sitiyadi yusufda, ohuge sahodarayada apage piyata apata vada adhika vasayen kæmættata patra vuvan vasayen sitinnaha. (mehi) apage piya niyata vasayenma prakata væræddehi sitinneya”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(yākūb nabi tama putun edāḷos denāgen yūsufvada, bunyāmīnvada adhika vaśayen ādaraya kirīma gæna avadhānaya kaḷa anit putun īrṣyā kara) “api śaktivantayin vaśayen siṭiyadī yūsufda, ohugē sahōdarayāda apagē piyāṭa apaṭa vaḍā adhika vaśayen kæmættaṭa pātra vūvan vaśayen siṭinnāha. (mehi) apagē piyā niyata vaśayenma prakaṭa væræddehi siṭinnēya”
Islam House
‘api kandayamak vasayen sitiya di apata vada apage piyanan veta yusuf ha ohuge sahodaraya priya manapa vi æta. niyata vasayenma apage piyanan pæhædili nomagehiya’ yæyi ovuhu pævasuvoya
Islam House
‘api kaṇḍāyamak vaśayen siṭiya dī apaṭa vaḍā apagē piyāṇan veta yūsuf hā ohugē sahōdarayā priya manāpa vī æta. niyata vaśayenma apagē piyāṇan pæhædili nomagehiya’ yæyi ovuhu pævasuvōya
Islam House
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන්ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහිය’ යැයි ඔවුහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek