×

“(එබැවින්) යූසුෆ්ව මරා දමනු. නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. 12:9 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:9) ayat 9 in Sinhala

12:9 Surah Yusuf ayat 9 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 9 - يُوسُف - Page - Juz 12

﴿ٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضٗا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمٗا صَٰلِحِينَ ﴾
[يُوسُف: 9]

“(එබැවින්) යූසුෆ්ව මරා දමනු. නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. (ඉන් පසුව) ඔබගේ පියාගේ බැල්ම සම්පූර්ණයෙන්ම ඔබ දෙසටම හැරී සිටිනු ඇත! මින් පසුව ඔබ (දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන) හොඳ මිනිසුන් බවට පත් වනු” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: اقتلوا يوسف أو اطرحوه أرضا يخل لكم وجه أبيكم وتكونوا من بعده, باللغة السنهالية

﴿اقتلوا يوسف أو اطرحوه أرضا يخل لكم وجه أبيكم وتكونوا من بعده﴾ [يُوسُف: 9]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“(ebævin) yusufva mara damanu. nætahot bhumiyehi kohe ho tænakata paha kara harinu. (in pasuva) obage piyage bælma sampurnayenma oba desatama hæri sitinu æta! min pasuva oba (deviyangen samava illagena) honda minisun bavata pat vanu” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
“(ebævin) yūsufva marā damanu. nætahot bhūmiyehi kohē hō tænakaṭa paha kara harinu. (in pasuva) obagē piyāgē bælma sampūrṇayenma oba desaṭama hærī siṭinu æta! min pasuva oba (deviyangen samāva illāgena) hon̆da minisun bavaṭa pat vanu” yayi pævasūha
Islam House
numbala yusuf va mara damanu. nætahot numbalage piyage trptiya numbala veta pamanak vanu pinisa yam bhumi bhagayaka (kotanaka ho) ohu va visi kara damanu. ohugen pasu va dæhæmi pirisak bavata numbala vanu æta
Islam House
num̆balā yūsuf va marā damanu. nætahot num̆balāgē piyāgē tṛptiya num̆balā veta pamaṇak vanu piṇisa yam bhūmi bhāgayaka (kotanaka hō) ohu va visi kara damanu. ohugen pasu va dæhæmi pirisak bavaṭa num̆balā vanu æta
Islam House
නුඹලා යූසුෆ් ව මරා දමනු. නැතහොත් නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහු ව විසි කර දමනු. ඔහුගෙන් පසු ව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek