×

(තවද ඔවුන්ට) “ඔබ (සියල්ලන්ම) ඔබගේ පියා වෙත ආපසු ගොස්, අපගේ පියාණෙනි! ඔබගේ 12:81 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:81) ayat 81 in Sinhala

12:81 Surah Yusuf ayat 81 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 81 - يُوسُف - Page - Juz 13

﴿ٱرۡجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمۡ فَقُولُواْ يَٰٓأَبَانَآ إِنَّ ٱبۡنَكَ سَرَقَ وَمَا شَهِدۡنَآ إِلَّا بِمَا عَلِمۡنَا وَمَا كُنَّا لِلۡغَيۡبِ حَٰفِظِينَ ﴾
[يُوسُف: 81]

(තවද ඔවුන්ට) “ඔබ (සියල්ලන්ම) ඔබගේ පියා වෙත ආපසු ගොස්, අපගේ පියාණෙනි! ඔබගේ පුතා (බුන්යාමීන්) ඇත්තෙන්ම සොරකම් කළෙහිය. ඇත්තෙන්ම අපි දන්නා දැයම මිස, (වෙන කිසිවක්) අපි පැවසුවේ නැත. රහසින් සිදු වූ (මෙම කාරණා)වෙන් (ඔහුව) බේරා ගැනීමට අපට නොහැකි විය”

❮ Previous Next ❯

ترجمة: ارجعوا إلى أبيكم فقولوا ياأبانا إن ابنك سرق وما شهدنا إلا بما, باللغة السنهالية

﴿ارجعوا إلى أبيكم فقولوا ياأبانا إن ابنك سرق وما شهدنا إلا بما﴾ [يُوسُف: 81]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(tavada ovunta) “oba (siyallanma) obage piya veta apasu gos, apage piyaneni! obage puta (bunyamin) ættenma sorakam kalehiya. ættenma api danna dæyama misa, (vena kisivak) api pævasuve næta. rahasin sidu vu (mema karana)ven (ohuva) bera gænimata apata nohæki viya”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(tavada ovunṭa) “oba (siyallanma) obagē piyā veta āpasu gos, apagē piyāṇeni! obagē putā (bunyāmīn) ættenma sorakam kaḷehiya. ættenma api dannā dæyama misa, (vena kisivak) api pævasuvē næta. rahasin sidu vū (mema kāraṇā)ven (ohuva) bērā gænīmaṭa apaṭa nohæki viya”
Islam House
numbala numbalage piya veta apasu gos apage piyanani, niyata vasayenma obe puta sorakam kaleya. apa danna dæ pilibanda va misa api saksi nodarannemu. tavada api (apata) nopenena dæ araksa karannan lesa nositiyemu yæyi numbala pavasanu
Islam House
num̆balā num̆balāgē piyā veta āpasu gos apagē piyāṇani, niyata vaśayenma obē putā sorakam kaḷēya. apa dannā dǣ piḷiban̆da va misa api sākṣi nodarannemu. tavada api (apaṭa) nopenena dǣ ārakṣā karannan lesa nosiṭiyemu yæyi num̆balā pavasanu
Islam House
නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් අපගේ පියාණනි, නියත වශයෙන්ම ඔබේ පුතා සොරකම් කළේය. අප දන්නා දෑ පිළිබඳ ව මිස අපි සාක්ෂි නොදරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නොසිටියෙමු යැයි නුඹලා පවසනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek