×

“(අපි කියන දැය ඔබ විශ්වාස නොකරන්නේ නම්) අපි ගොස් සිටි එම රටවැසියන්වද, 12:82 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:82) ayat 82 in Sinhala

12:82 Surah Yusuf ayat 82 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 82 - يُوسُف - Page - Juz 13

﴿وَسۡـَٔلِ ٱلۡقَرۡيَةَ ٱلَّتِي كُنَّا فِيهَا وَٱلۡعِيرَ ٱلَّتِيٓ أَقۡبَلۡنَا فِيهَاۖ وَإِنَّا لَصَٰدِقُونَ ﴾
[يُوسُف: 82]

“(අපි කියන දැය ඔබ විශ්වාස නොකරන්නේ නම්) අපි ගොස් සිටි එම රටවැසියන්වද, අප සමග පැමිණි ඔටු තවලම්කරුවන්වද, ඔබ විමසා (දැන) ගනු (මැනව!). නියත වශයෙන්ම අපි ඇත්තම පවසන්නෙමු” (යයි පවසන ලෙසට කියා, ඔවුන්ව යවා තමන් පමණක් යූසුෆ් වෙතම රැඳී සිටියේය)

❮ Previous Next ❯

ترجمة: واسأل القرية التي كنا فيها والعير التي أقبلنا فيها وإنا لصادقون, باللغة السنهالية

﴿واسأل القرية التي كنا فيها والعير التي أقبلنا فيها وإنا لصادقون﴾ [يُوسُف: 82]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“(api kiyana dæya oba visvasa nokaranne nam) api gos siti ema ratavæsiyanvada, apa samaga pæmini otu tavalamkaruvanvada, oba vimasa (dæna) ganu (mænava!). niyata vasayenma api ættama pavasannemu” (yayi pavasana lesata kiya, ovunva yava taman pamanak yusuf vetama rændi sitiyeya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
“(api kiyana dæya oba viśvāsa nokarannē nam) api gos siṭi ema raṭavæsiyanvada, apa samaga pæmiṇi oṭu tavalamkaruvanvada, oba vimasā (dæna) ganu (mænava!). niyata vaśayenma api ættama pavasannemu” (yayi pavasana lesaṭa kiyā, ovunva yavā taman pamaṇak yūsuf vetama ræn̆dī siṭiyēya)
Islam House
api ehi siti gammanayen ha ehi api munagæsunu nadayen numba vimasa balanu. tavada niyata vasayenma api satyavadihumaya
Islam House
api ehi siṭi gammānayen hā ehi api muṇagæsuṇu naḍayen num̆ba vimasā balanu. tavada niyata vaśayenma api satyavādīhumaya
Islam House
අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek