×

(තම රටට ආපසු හැරී පැමිණි අනිත් සහෝදරයින් මෙය තම පියා යාකූබ් නබි 12:83 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:83) ayat 83 in Sinhala

12:83 Surah Yusuf ayat 83 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 83 - يُوسُف - Page - Juz 13

﴿قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٌۖ عَسَى ٱللَّهُ أَن يَأۡتِيَنِي بِهِمۡ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴾
[يُوسُف: 83]

(තම රටට ආපසු හැරී පැමිණි අනිත් සහෝදරයින් මෙය තම පියා යාකූබ් නබි වෙත පැවසූ වහාම, එයට ඔහු “ඔබ පවසන දැය) නිවැරදි නොව! ඔබගේ සිත් එක් (වැරදි) කාරණාවක් කරන මෙන් ඔබව පොළවන ලදී. එබැවින් (කිසිවෙකුටත් ෙදාස් නොපවරා) විඳ දරා ගැනීම ම ඉතාමත් අගනේය. අල්ලාහ් ඔවුන් සියල්ලන්වම මා වෙත ගෙනැවිත් සේන්දු කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියල්ල දන්නෙකු හා ඥානයෙන් පිරි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසීමෙන් අනතුරුව

❮ Previous Next ❯

ترجمة: قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل عسى الله أن يأتيني, باللغة السنهالية

﴿قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل عسى الله أن يأتيني﴾ [يُوسُف: 83]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(tama ratata apasu hæri pæmini anit sahodarayin meya tama piya yakub nabi veta pævasu vahama, eyata ohu “oba pavasana dæya) niværadi nova! obage sit ek (væradi) karanavak karana men obava polavana ladi. ebævin (kisivekutat edas nopavara) vinda dara gænima ma itamat aganeya. allah ovun siyallanvama ma veta genævit sendu karanu æta. niyata vasayenma ohu siyalla danneku ha gnanayen piri keneku vasayen sitinneya” yayi pævasimen anaturuva
Naseem Ismail And Masoor Maulana, Kaleel
(tama raṭaṭa āpasu hærī pæmiṇi anit sahōdarayin meya tama piyā yākūb nabi veta pævasū vahāma, eyaṭa ohu “oba pavasana dæya) niværadi nova! obagē sit ek (væradi) kāraṇāvak karana men obava poḷavana ladī. ebævin (kisivekuṭat edās nopavarā) vin̆da darā gænīma ma itāmat aganēya. allāh ovun siyallanvama mā veta genævit sēndu karanu æta. niyata vaśayenma ohu siyalla danneku hā gnānayen piri keneku vaśayen siṭinnēya” yayi pævasīmen anaturuva
Islam House
namut (mita pera) numbalage atmavan numbalata karunak alamkaravat kaleya. eheyin alamkara ivasimaki (vadat srestha vanuye.) ovun siyalla ma veta gena emata allahta hækiya. niyata vasayenma ohu sarva gnani siyum gnanaya ættaya yæyi ohu(piya) pævasiya
Islam House
namut (mīṭa pera) num̆balāgē ātmāvan num̆balāṭa karuṇak alaṁkāravat kaḷēya. eheyin alaṁkāra ivasīmaki (vaḍāt śrēṣṭha vanuyē.) ovun siyalla mā veta gena ēmaṭa allāhṭa hækiya. niyata vaśayenma ohu sarva gnānī siyum gnānaya ættāya yæyi ohu(piyā) pævasīya
Islam House
නමුත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් අලංකාරවත් කළේය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී සියුම් ඥානය ඇත්තාය යැයි ඔහු(පියා) පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek