×

එයට ඔවුන් (තිගැස්සී) “ඇත්තෙන්ම ඔබ යූසුෆ් වශයෙන් සිටින්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “මමයි 12:90 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:90) ayat 90 in Sinhala

12:90 Surah Yusuf ayat 90 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 90 - يُوسُف - Page - Juz 13

﴿قَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِيۖ قَدۡ مَنَّ ٱللَّهُ عَلَيۡنَآۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴾
[يُوسُف: 90]

එයට ඔවුන් (තිගැස්සී) “ඇත්තෙන්ම ඔබ යූසුෆ් වශයෙන් සිටින්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “මමයි යූසුෆ්. මොහු මගේ සහෝදරයාය. නියත වශයෙන්ම අල්ලාහ් අප කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කර ඇත්තේය. මන්දයත් නියත වශයෙන්ම කවුරුන් පරිශූද්ධවන්තයෙකු වශයෙන් සිටිමින් (දුක් ගැහැටද) විඳ දරා ගන්නෝද, (එවැනි) හොඳ දැය කරන්නන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් අපතේ හරින්නේ නැත” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قالوا أئنك لأنت يوسف قال أنا يوسف وهذا أخي قد من الله, باللغة السنهالية

﴿قالوا أئنك لأنت يوسف قال أنا يوسف وهذا أخي قد من الله﴾ [يُوسُف: 90]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ovun (tigæssi) “ættenma oba yusuf vasayen sitinnehida?”yi vimasuha. eyata ohu “mamayi yusuf. mohu mage sahodarayaya. niyata vasayenma allah apa kerehi imahat varaprasadayan pahala kara ætteya. mandayat niyata vasayenma kavurun parisuddhavantayeku vasayen sitimin (duk gæhætada) vinda dara gannoda, (evæni) honda dæya karannange phalavipaka niyata vasayenma allah apate harinne næta” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ovun (tigæssī) “ættenma oba yūsuf vaśayen siṭinnehida?”yi vimasūha. eyaṭa ohu “mamayi yūsuf. mohu magē sahōdarayāya. niyata vaśayenma allāh apa kerehi imahat varaprasādayan pahaḷa kara ættēya. mandayat niyata vaśayenma kavurun pariśūddhavantayeku vaśayen siṭimin (duk gæhæṭada) vin̆da darā gannōda, (evæni) hon̆da dæya karannangē phalavipāka niyata vaśayenma allāh apatē harinnē næta” yayi pævasuvēya
Islam House
sæbævinma oba da yusuf ? yæyi ovuhu vimasuvoya. mama yusuf, me mage sahodarayaya. allah apa veta asirvada kaleya. niyata vasayenma karuna nam kavareku allahta biya bætimat vi ivasimen katayutu karanne da niyata vasayenma allah dæhæmiyange kuliya nisphala nokaranu ætæyi ohu pævasuveya
Islam House
sæbævinma oba da yūsuf ? yæyi ovuhu vimasuvōya. mama yūsuf, mē māgē sahōdarayāya. allāh apa veta āśirvāda kaḷēya. niyata vaśayenma karuṇa nam kavareku allāhṭa biya bætimat vī ivasīmen kaṭayutu karannē da niyata vaśayenma allāh dæhæmiyangē kuliya niṣphala nokaranu ætæyi ohu pævasuvēya
Islam House
සැබැවින්ම ඔබ ද යූසුෆ් ? යැයි ඔවුහු විමසුවෝය. මම යූසුෆ්, මේ මාගේ සහෝදරයාය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කළේය. නියත වශයෙන්ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නොකරනු ඇතැයි ඔහු පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek