×

එයට ඔවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි (ඔබට ඉමහත්) හානියක් කර තිබියදී නියත 12:91 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:91) ayat 91 in Sinhala

12:91 Surah Yusuf ayat 91 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 91 - يُوسُف - Page - Juz 13

﴿قَالُواْ تَٱللَّهِ لَقَدۡ ءَاثَرَكَ ٱللَّهُ عَلَيۡنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ ﴾
[يُوسُف: 91]

එයට ඔවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි (ඔබට ඉමහත්) හානියක් කර තිබියදී නියත වශයෙන්ම අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර තබා ඇත්තේය. (අපට යහපතක් කිරීමට අල්ලාහ් ඔබට අවස්ථාවක්ද ලබා දී ඇත්තේය)” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: قالوا تالله لقد آثرك الله علينا وإن كنا لخاطئين, باللغة السنهالية

﴿قالوا تالله لقد آثرك الله علينا وإن كنا لخاطئين﴾ [يُوسُف: 91]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ovun “allah mata sattakinma! api (obata imahat) haniyak kara tibiyadi niyata vasayenma allah apata vada obava usas kara taba ætteya. (apata yahapatak kirimata allah obata avasthavakda laba di ætteya)” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ovun “allāh mata sattakinma! api (obaṭa imahat) hāniyak kara tibiyadī niyata vaśayenma allāh apaṭa vaḍā obava usas kara tabā ættēya. (apaṭa yahapatak kirīmaṭa allāh obaṭa avasthāvakda labā dī ættēya)” yayi pævasūha
Islam House
allah mata divuramu. tavada niyata vasayenma api væradi karannan lesa sitiyada allah apata vada oba va usas kaleya yæyi ovuhu pævasuvoya
Islam House
allāh mata divuramu. tavada niyata vaśayenma api væradi karannan lesa siṭiyada allāh apaṭa vaḍā oba va usas kaḷēya yæyi ovuhu pævasuvōya
Islam House
අල්ලාහ් මත දිවුරමු. තවද නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් ලෙස සිටියද අල්ලාහ් අපට වඩා ඔබ ව උසස් කළේය යැයි ඔවුහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek