×

එයට ඔහු “මා මගේ දෙවියන් වෙත, පසුව ඔබ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. 12:98 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:98) ayat 98 in Sinhala

12:98 Surah Yusuf ayat 98 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 98 - يُوسُف - Page - Juz 13

﴿قَالَ سَوۡفَ أَسۡتَغۡفِرُ لَكُمۡ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴾
[يُوسُف: 98]

එයට ඔහු “මා මගේ දෙවියන් වෙත, පසුව ඔබ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. නියත වශයෙන්ම ඔහු ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال سوف أستغفر لكم ربي إنه هو الغفور الرحيم, باللغة السنهالية

﴿قال سوف أستغفر لكم ربي إنه هو الغفور الرحيم﴾ [يُوسُف: 98]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata ohu “ma mage deviyan veta, pasuva oba venuven samava illa sitimi. niyata vasayenma ohu itamat pav ksama karanneku vasayenda, dayabaravantayeku vasayenda sitinneya” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa ohu “mā magē deviyan veta, pasuva oba venuven samāva illā siṭimi. niyata vaśayenma ohu itāmat pav kṣamā karanneku vaśayenda, dayābaravantayeku vaśayenda siṭinnēya” yayi pævasuvēya
Islam House
mama mage paramadhipatigen numbala venuven matu samava ayædimi. niyata vasayen ma ohu atiksamasili maha karunavantaya
Islam House
mama māgē paramādhipatigen num̆balā venuven matu samāva ayædimi. niyata vaśayen ma ohu atikṣamāśīlī mahā karuṇāvantaya
Islam House
මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී මහා කරුණාවන්තය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek