×

(පසුව පවුලේ අය සමග කන්ආන්හි සිට) ඔවුන් යූසුෆ් වෙත (ඊජිප්තුවට) පැමිණි විට, 12:99 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:99) ayat 99 in Sinhala

12:99 Surah Yusuf ayat 99 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 99 - يُوسُف - Page - Juz 13

﴿فَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَبَوَيۡهِ وَقَالَ ٱدۡخُلُواْ مِصۡرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ ﴾
[يُوسُف: 99]

(පසුව පවුලේ අය සමග කන්ආන්හි සිට) ඔවුන් යූසුෆ් වෙත (ඊජිප්තුවට) පැමිණි විට, ඔහු තම දෙමව්පියන්ව (ඊජිප්තු දේශ සීමාවෙහි බලාපොරොත්තුවෙන් සිට ඉතාමත් ගෞරවාන්විතව) පිළිගෙන, “(දෙවියන්ගේ දයාවෙන්) ඔබ ඊජිප්තුවට ඇතුළු වනු (මැනව!) අල්ලාහ් අදහස් කළහොත් (ඔබ) බියෙන් තොර වූවන් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: فلما دخلوا على يوسف آوى إليه أبويه وقال ادخلوا مصر إن شاء, باللغة السنهالية

﴿فلما دخلوا على يوسف آوى إليه أبويه وقال ادخلوا مصر إن شاء﴾ [يُوسُف: 99]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(pasuva pavule aya samaga kananhi sita) ovun yusuf veta (ijiptuvata) pæmini vita, ohu tama demavpiyanva (ijiptu desa simavehi balaporottuven sita itamat gauravanvitava) piligena, “(deviyange dayaven) oba ijiptuvata ætulu vanu (mænava!) allah adahas kalahot (oba) biyen tora vuvan vasayen sitinnehuya” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(pasuva pavulē aya samaga kanānhi siṭa) ovun yūsuf veta (ījiptuvaṭa) pæmiṇi viṭa, ohu tama demavpiyanva (ījiptu dēśa sīmāvehi balāporottuven siṭa itāmat gauravānvitava) piḷigena, “(deviyangē dayāven) oba ījiptuvaṭa ætuḷu vanu (mænava!) allāh adahas kaḷahot (oba) biyen tora vūvan vaśayen siṭinnehuya” yayi pævasuvēya
Islam House
ovun yusuf veta pivisunu kalhi taman veta tama demapiyan ohu lam kara gatteya. tavada allah abhimata kale nam suraksitayin lesin numbala misarayata ætulu vanu yæyi ohu pævasuveya
Islam House
ovun yūsuf veta pivisunu kalhi taman veta tama demāpiyan ohu ḷaṁ kara gattēya. tavada allāh abhimata kaḷē nam surakṣitayin lesin num̆balā misarayaṭa ætuḷu vanu yæyi ohu pævasuvēya
Islam House
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි තමන් වෙත තම දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙසින් නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek