×

(මේ අතර ඊජිප්තුවට ගොස් සිටි ඔහුගේ අනිත් පුතුන්ද පැමිණ) “අපගේ පියාණෙනි! අපගේ 12:97 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:97) ayat 97 in Sinhala

12:97 Surah Yusuf ayat 97 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 97 - يُوسُف - Page - Juz 13

﴿قَالُواْ يَٰٓأَبَانَا ٱسۡتَغۡفِرۡ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ ﴾
[يُوسُف: 97]

(මේ අතර ඊජිප්තුවට ගොස් සිටි ඔහුගේ අනිත් පුතුන්ද පැමිණ) “අපගේ පියාණෙනි! අපගේ පාපයන්ට සමාව දෙන ලෙසට ඔබ අප වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු මැනව! ඇත්තෙන්ම අපි ඉමහත් වූ වැරදි කළෙමු” යයි (ඔවුන්ම) පැවසූහ

❮ Previous Next ❯

ترجمة: قالوا ياأبانا استغفر لنا ذنوبنا إنا كنا خاطئين, باللغة السنهالية

﴿قالوا ياأبانا استغفر لنا ذنوبنا إنا كنا خاطئين﴾ [يُوسُف: 97]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(me atara ijiptuvata gos siti ohuge anit putunda pæmina) “apage piyaneni! apage papayanta samava dena lesata oba apa venuven prarthana karanu mænava! ættenma api imahat vu væradi kalemu” yayi (ovunma) pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(mē atara ījiptuvaṭa gos siṭi ohugē anit putunda pæmiṇa) “apagē piyāṇeni! apagē pāpayanṭa samāva dena lesaṭa oba apa venuven prārthanā karanu mænava! ættenma api imahat vū væradi kaḷemu” yayi (ovunma) pævasūha
Islam House
apage piyanani, apage papayan valata oba apa venuven samava ayæda sitinu mænava.niyata vasayenma api væradi karannan vuyemu yæyi ovuhu pævasuvoya
Islam House
apagē piyāṇani, apagē pāpayan valaṭa oba apa venuven samāva ayæda siṭinu mænava.niyata vaśayenma api væradi karannan vūyemu yæyi ovuhu pævasuvōya
Islam House
අපගේ පියාණනි, අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව.නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek