×

(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට නැවත නැවතත් සමුදීරණය කළ හැකි ආයාවන් හතකින් 15:87 Sinhala translation

Quran infoSinhalaSurah Al-hijr ⮕ (15:87) ayat 87 in Sinhala

15:87 Surah Al-hijr ayat 87 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hijr ayat 87 - الحِجر - Page - Juz 14

﴿وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ ﴾
[الحِجر: 87]

(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට නැවත නැවතත් සමුදීරණය කළ හැකි ආයාවන් හතකින් (යුත් අල්හම්දු නමැති පරිච්ඡේදය)ද, මෙම ශ්‍රේෂ්ඨ කුර්ආනයද පහළ කර ඇත්තෙමු

❮ Previous Next ❯

ترجمة: ولقد آتيناك سبعا من المثاني والقرآن العظيم, باللغة السنهالية

﴿ولقد آتيناك سبعا من المثاني والقرآن العظيم﴾ [الحِجر: 87]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) niyata vasayenma api obata nævata nævatat samudiranaya kala hæki ayavan hatakin (yut alhamdu namæti paricchedaya)da, mema srestha kuranayada pahala kara ættemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) niyata vaśayenma api obaṭa nævata nævatat samudīraṇaya kaḷa hæki āyāvan hatakin (yut alhamdu namæti paricchēdaya)da, mema śrēṣṭha kurānayada pahaḷa kara ættemu
Islam House
tavada (nabivaraya,) sæbævinma api saban minal masani (hevat nævata nævata parayanaya karana dæyin hatak) da atimahat kuranaya da api numbata pirinæmuvemu
Islam House
tavada (nabivaraya,) sæbævinma api saban minal masānī (hevat nævata nævata pārāyanaya karana dæyin hatak) da atimahat kurānaya da api num̆baṭa pirinæmuvemu
Islam House
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek