×

අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙළවී තිඛෙණු පිණිස අති විශාල කඳු ඒ මත 16:15 Sinhala translation

Quran infoSinhalaSurah An-Nahl ⮕ (16:15) ayat 15 in Sinhala

16:15 Surah An-Nahl ayat 15 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nahl ayat 15 - النَّحل - Page - Juz 14

﴿وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ﴾
[النَّحل: 15]

අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙළවී තිඛෙණු පිණිස අති විශාල කඳු ඒ මත තැබුවේය! (ඔබගේ යාම් ඊම් සඳහා) ඍජු මාර්ගයන් ඔබ දැන ගැනීම සඳහා (විවිධ) මාර්ගයන්ද ගංඟාවන්ද නිර්මාණය කළේය

❮ Previous Next ❯

ترجمة: وألقى في الأرض رواسي أن تميد بكم وأنهارا وسبلا لعلكم تهتدون, باللغة السنهالية

﴿وألقى في الأرض رواسي أن تميد بكم وأنهارا وسبلا لعلكم تهتدون﴾ [النَّحل: 15]

Islam House
tavada eya num̆balā samaga kampanaya novanu vas mahapoḷovē kan̆duhel ohu heḷuvēya. tavada gaṁgā hā mārga da (æti kaḷēya) num̆balā nisimaga læbiya hæki vanu piṇisa
Islam House
තවද එය නුඹලා සමග කම්පනය නොවනු වස් මහපොළොවේ කඳුහෙල් ඔහු හෙළුවේය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය) නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek