×

(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: සෑම මිනිසෙකුම (හොඳක් යයි) තමන්ට සිතට නැගෙන 17:84 Sinhala translation

Quran infoSinhalaSurah Al-Isra’ ⮕ (17:84) ayat 84 in Sinhala

17:84 Surah Al-Isra’ ayat 84 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Isra’ ayat 84 - الإسرَاء - Page - Juz 15

﴿قُلۡ كُلّٞ يَعۡمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمۡ أَعۡلَمُ بِمَنۡ هُوَ أَهۡدَىٰ سَبِيلٗا ﴾
[الإسرَاء: 84]

(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: සෑම මිනිසෙකුම (හොඳක් යයි) තමන්ට සිතට නැගෙන දැයම කරන්නේය. එබැවින් ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔබගේ දෙවියන්ම හොඳින් දන්නේය

❮ Previous Next ❯

ترجمة: قل كل يعمل على شاكلته فربكم أعلم بمن هو أهدى سبيلا, باللغة السنهالية

﴿قل كل يعمل على شاكلته فربكم أعلم بمن هو أهدى سبيلا﴾ [الإسرَاء: 84]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ebævin nabiye!) oba mese pavasanu: sæma minisekuma (hondak yayi) tamanta sitata nægena dæyama karanneya. ebævin rju margayehi yanna kavurunda yannada obage deviyanma hondin danneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ebævin nabiyē!) oba mesē pavasanu: sǣma minisekuma (hon̆dak yayi) tamanṭa sitaṭa nægena dæyama karannēya. ebævin ṛju mārgayehi yannā kavurunda yannada obagē deviyanma hon̆din dannēya
Islam House
sæma ayekuma tama margayata anuva katayutu karayi. eheyin margayen vadat niværadi aya kavurundæyi numbalage paramadhipati mænavin dannaya
Islam House
sǣma ayekuma tama mārgayaṭa anuva kaṭayutu karayi. eheyin mārgayen vaḍāt niværadi aya kavurundæyi num̆balāgē paramādhipati mænavin dannāya
Islam House
සෑම අයෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek