×

කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ෆිර්දව්ස් නමැති ස්වර්ගයන්හි (අමුත්තන් 18:107 Sinhala translation

Quran infoSinhalaSurah Al-Kahf ⮕ (18:107) ayat 107 in Sinhala

18:107 Surah Al-Kahf ayat 107 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Kahf ayat 107 - الكَهف - Page - Juz 16

﴿إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَانَتۡ لَهُمۡ جَنَّٰتُ ٱلۡفِرۡدَوۡسِ نُزُلًا ﴾
[الكَهف: 107]

කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ෆිර්දව්ස් නමැති ස්වර්ගයන්හි (අමුත්තන් වශයෙන්) ආගන්තුක සත්කාර කරනු ලබන්නාහ

❮ Previous Next ❯

ترجمة: إن الذين آمنوا وعملوا الصالحات كانت لهم جنات الفردوس نـزلا, باللغة السنهالية

﴿إن الذين آمنوا وعملوا الصالحات كانت لهم جنات الفردوس نـزلا﴾ [الكَهف: 107]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun ættenma visvasaya taba, dæhæmi kriyavan karannoda, ovun firdavs namæti svargayanhi (amuttan vasayen) agantuka satkara karanu labannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun ættenma viśvāsaya tabā, dæhæmi kriyāvan karannōda, ovun firdavs namæti svargayanhi (amuttan vaśayen) āgantuka satkāra karanu labannāha
Islam House
niyata vasayenma visvasa kota yahakam kalavun vanahi, navatænak vasayen firdavus nam uyan ovunata viya
Islam House
niyata vaśayenma viśvāsa koṭa yahakam kaḷavun vanāhi, navātænak vaśayen firdavus nam uyan ovunaṭa viya
Islam House
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් උයන් ඔවුනට විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek