×

එවැනි තත්වයකදී සියලූ බලයන් ඇත්තෙන්ම අල්ලාහ්ටම අයත්ය. ඔහු ඵලවිපාක ලබා දෙන්නන්ගෙන් ඉතාමත් 18:44 Sinhala translation

Quran infoSinhalaSurah Al-Kahf ⮕ (18:44) ayat 44 in Sinhala

18:44 Surah Al-Kahf ayat 44 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Kahf ayat 44 - الكَهف - Page - Juz 15

﴿هُنَالِكَ ٱلۡوَلَٰيَةُ لِلَّهِ ٱلۡحَقِّۚ هُوَ خَيۡرٞ ثَوَابٗا وَخَيۡرٌ عُقۡبٗا ﴾
[الكَهف: 44]

එවැනි තත්වයකදී සියලූ බලයන් ඇත්තෙන්ම අල්ලාහ්ටම අයත්ය. ඔහු ඵලවිපාක ලබා දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි. තීරණ ගැනීමෙහිද ඉතාමත් උසස්වන්තයෙකි (යන්නද ඔහු දැන ගත්තේය)

❮ Previous Next ❯

ترجمة: هنالك الولاية لله الحق هو خير ثوابا وخير عقبا, باللغة السنهالية

﴿هنالك الولاية لله الحق هو خير ثوابا وخير عقبا﴾ [الكَهف: 44]

Naseem Ismail And Masoor Maulana, Kaleel
evæni tatvayakadi siyalu balayan ættenma allahtama ayatya. ohu phalavipaka laba dennangen itamat usasvantayeki. tirana gænimehida itamat usasvantayeki (yannada ohu dæna gatteya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
evæni tatvayakadī siyalū balayan ættenma allāhṭama ayatya. ohu phalavipāka labā dennangen itāmat usasvantayeki. tīraṇa gænīmehida itāmat usasvantayeki (yannada ohu dæna gattēya)
Islam House
mehi palana balaya satyaya vu allah satuya. ohu kusal pirinæmimen ati sresthaya emenma avasanayen da ati sresthaya
Islam House
mehi pālana balaya satyaya vū allāh satuya. ohu kusal pirinæmīmen ati śrēṣṭhaya emenma avasānayen da ati śrēṣṭhaya
Islam House
මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතුය. ඔහු කුසල් පිරිනැමීමෙන් අති ශ්‍රේෂ්ඨය එමෙන්ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek