×

පසුව දෙදෙනාම ගමන් කරන්නට වූහ. ඔවුන් ගම්වාසීන් කෙනෙකු වෙත පැමිණි විට, තමන් 18:77 Sinhala translation

Quran infoSinhalaSurah Al-Kahf ⮕ (18:77) ayat 77 in Sinhala

18:77 Surah Al-Kahf ayat 77 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Kahf ayat 77 - الكَهف - Page - Juz 16

﴿فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهۡلَ قَرۡيَةٍ ٱسۡتَطۡعَمَآ أَهۡلَهَا فَأَبَوۡاْ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارٗا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥۖ قَالَ لَوۡ شِئۡتَ لَتَّخَذۡتَ عَلَيۡهِ أَجۡرٗا ﴾
[الكَهف: 77]

පසුව දෙදෙනාම ගමන් කරන්නට වූහ. ඔවුන් ගම්වාසීන් කෙනෙකු වෙත පැමිණි විට, තමන් දෙදෙනාට ආහාරයක් ලබා දෙන මෙන් එම ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් ඔවුන්, ඒ දෙදෙනාට භෝජණ සංග්‍රහයක් නොකර ඈත් වූහ. පසුව ඔවුන් එහි වැටෙන්නට හැකි තත්වයේ තිබූ බිත්තියක් දුටුවහ. එබැවින් ඔහු (එයට මැටි ගසා පිළිසකර කර), එය (නොවැටී) සිටින සේ නවතා තැබුවේය. (එයට මූසා ඔහුට) “ඔබ කැමති වී (ඉල්ලා) තිබුනේ නම් (මේ ගව්වාසීන්ගෙන්) මෙයට අයත් කුලියක් ඔබට ලබා ගන්නට හැකිව තිබුණා නොවෙද?”යි කීවේය

❮ Previous Next ❯

ترجمة: فانطلقا حتى إذا أتيا أهل قرية استطعما أهلها فأبوا أن يضيفوهما فوجدا, باللغة السنهالية

﴿فانطلقا حتى إذا أتيا أهل قرية استطعما أهلها فأبوا أن يضيفوهما فوجدا﴾ [الكَهف: 77]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek