×

(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අපි ඒවා ඔබ කෙරෙහි සත්‍යය මගින්ම සමුදීරණය 2:252 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:252) ayat 252 in Sinhala

2:252 Surah Al-Baqarah ayat 252 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 252 - البَقَرَة - Page - Juz 2

﴿تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴾
[البَقَرَة: 252]

(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අපි ඒවා ඔබ කෙරෙහි සත්‍යය මගින්ම සමුදීරණය කරමු. තවද නියත වශයෙන්ම ඔබද (අපි විසින්) එවන ලද දූතයින්ගෙන් කෙනෙකි

❮ Previous Next ❯

ترجمة: تلك آيات الله نتلوها عليك بالحق وإنك لمن المرسلين, باللغة السنهالية

﴿تلك آيات الله نتلوها عليك بالحق وإنك لمن المرسلين﴾ [البَقَرَة: 252]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) meva allahge ayavan vanneya. api eva oba kerehi satyaya maginma samudiranaya karamu. tavada niyata vasayenma obada (api visin) evana lada dutayingen keneki
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) mēvā allāhgē āyāvan vannēya. api ēvā oba kerehi satyaya maginma samudīraṇaya karamu. tavada niyata vaśayenma obada (api visin) evana lada dūtayingen keneki
Islam House
meva allahge vadan ya. api eva satya samanga parayanaya kara penvannemu. tavada sæbævinma numba dharma dutayin aturin ayeki
Islam House
mēvā allāhgē vadan ya. api ēvā satya saman̆ga pārāyanaya kara penvannemu. tavada sæbævinma num̆ba dharma dūtayin aturin ayeki
Islam House
මේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින්ම නුඹ ධර්ම දූතයින් අතුරින් අයෙකි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek