×

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සෑම කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින්නන්ය! එබැවින් ඔබත්, (ඔබට පැමිණිය 20:135 Sinhala translation

Quran infoSinhalaSurah Ta-Ha ⮕ (20:135) ayat 135 in Sinhala

20:135 Surah Ta-Ha ayat 135 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ta-Ha ayat 135 - طه - Page - Juz 16

﴿قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ ﴾
[طه: 135]

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සෑම කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින්නන්ය! එබැවින් ඔබත්, (ඔබට පැමිණිය යුතු දැය ගැන) බලාපොරොත්තුවෙන් සිටිනු. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද? (දුර්මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද?) ඍජු මාර්ගය අත් කර ගත් අය කවරෙක්ද? යන්න පසුව ඔබ නියත වශයෙන්ම හොඳින් දැනගන්නෙහුය”

❮ Previous Next ❯

ترجمة: قل كل متربص فتربصوا فستعلمون من أصحاب الصراط السوي ومن اهتدى, باللغة السنهالية

﴿قل كل متربص فتربصوا فستعلمون من أصحاب الصراط السوي ومن اهتدى﴾ [طه: 135]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek